◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කෝ යකෝ මේ හැකා .:angry:.මූත් නැහැ පාට් 2 ත් නැහැ.හෙට මම ගෙදරත් නැහැ, හෙට දැම්මොත් මට ටැග් දෙකක් තියල තියපියව් ඔව්
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දැන් තිබෙන්නේ ඔක්කොමලට කිරියට පැමිණිය හැකි දිනයක් තීරණය කිරීමයි
    ටැග් 10 දෙනෙකුට සිමා වන බැවින් :(
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දැන් තිබෙන්නේ ඔක්කොමලට කිරියට පැමිණිය හැකි දිනයක් තීරණය කිරීමයි
    ටැග් 10 දෙනෙකුට සිමා වන බැවින් :(
    යාලුව නිදිද?අරුන් දෙන්නා නම් ඉන්නව වගේ, කොහොම උනත් උඹ ත්‍රෙඩ් එක දාල උඹගෙ 5 දාපන් .එතකොට හිටියෙ නැති එකෙක්ට දෙන්න පුළුවන්නෙ :yes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් තිබෙන්නේ ඔක්කොමලට කිරියට පැමිණිය හැකි දිනයක් තීරණය කිරීමයි
    ටැග් 10 දෙනෙකුට සිමා වන බැවින් :(

    උඹ දාපන්කෝ ටැග් මම දෙන්නන්
     
    Status
    Not open for further replies.