ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    දීලා මොකද කරන්නේ කියපාන්...:rolleyes:

    මායියා ලෙඩේ දැම්මද මෑණියන් ලෙඩේ දැම්මද..:rolleyes:

    ඔව් බන් එහෙම සීන් එකකුත් තියනව :dull: . මම supermoto එකක් ගන්නව ටික දවසකට. ආය BAJA එකක් ගන්නව බන් next year
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුකුලනේ
    අද බයික් එකේ පොත ඇසට්ලයින් එකෙන් අරන් ආවා.දැන් ඉතින් නාරාහේන්පිට යන්න වෙනවා ඉතුරු ටික කරගන්න.
    පරම අයිතිකරු විදිහට නම මාරු කරගන්න කරන්න ඕන දේවල් ටික දන්න කව්රු හරි ඉන්නවද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    අර බඩා ඔය වැඩ ටික කරගත්තනේ ඌ දන්නවා ඇතී..

    කෝල් එකක් දීල බලන්න වල් වැඩක නෙමේ නම් ආන්සර් කරයි...:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ඔව් බන් එහෙම සීන් එකකුත් තියනව :dull: . මම supermoto එකක් ගන්නව ටික දවසකට. ආය BAJA එකක් ගන්නව බන් next year

    කොහොමද බයවෙච්ච පාර.:P:rofl:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    කුකුලනේ
    අද බයික් එකේ පොත ඇසට්ලයින් එකෙන් අරන් ආවා.දැන් ඉතින් නාරාහේන්පිට යන්න වෙනවා ඉතුරු ටික කරගන්න.
    පරම අයිතිකරු විදිහට නම මාරු කරගන්න කරන්න ඕන දේවල් ටික දන්න කව්රු හරි ඉන්නවද?

    vxen2h.jpg
     
    • Like
    Reactions: chamithcp

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry::angry:

    බය උනේ නෑ බන්. මම ගන්නෙ මගේ ආසාවට මිසක් වෙන බලපෑම් වලට නෙවේ :rolleyes::rolleyes:

    කියනකොට කියන්නේ එහෙම තමා. :dull:අපි නොදන්නවයෑ..:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    එල එල චමිතෝ.... යාන්තම් හිත නිදහස් නේ දැන් ඉතින්...... මටත් ඔය ලීසින් / ණය මගුල් වල හිර වෙලා ඉන්නකොට..... නින්ද යන්නෙත් නෑ..... :dull:

    කොහොම උනත්; ෆුල් ඉන්ෂුවරන්ස් අයින් කරන්න එපා..... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල චමිතෝ.... යාන්තම් හිත නිදහස් නේ දැන් ඉතින්...... මටත් ඔය ලීසින් / ණය මගුල් වල හිර වෙලා ඉන්නකොට..... නින්ද යන්නෙත් නෑ..... :dull:

    කොහොම උනත්; ෆුල් ඉන්ෂුවරන්ස් අයින් කරන්න එපා..... :yes:

    මහදැන මුත්තා ඇවිල්ලා..

    nuWZHsq.png
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ගිය ඉරිදා මෝඩ ශෝ බලන්න ගියා සිංහලු.:D.ආ..හුටා වැරදුනා මෝඩ නෙමෙයි මෝටර් ශෝ.:oo:..කියලා වැඩක් නෑ නාවල කාර් සේල් එකක් වගේ..මට නම් හිතෙන්නේ දැන් ඒකට මෝටර් ශෝ කියලා නම දාලා වැඩක් නෑ..කෙල්ලෝ වැහි වැහැලා...මොඩ්ලර්ස් ලා කැලේ බොලව්,ශෝ ඒක බලන්න ආපු කෙල්ලොනේ කෙල්ලෝ.අසංවරයි,අවිනිතයි.ලොල් සහගතයි...ඇහේ පොට යනවා...:oo:

    ඒක නෙමෙයි කාරනාව..මම නම් ගියේ බයික් ස්ටන්ට් ටික බලන්න..ඒක නම් සුපිරියි..යහමා , හීරෝ කම්පැනි දෙකෙන් ශෝ දෙකයි..කෝක බලන්නද හිතා ගන්න බෑ...

    යකෝ ඔක්කොම බලලා 8 ට විතර BMICH එකෙන් එලියට දැම්ම ෆුල් ගැම්මෙන්..ස්පොර්ට් කාර්,සින්ඩර් 4 බයික් එක්ක අපිත් හීනියට පිකප් කරලා දන්නා වැඩ කිඩ දාලා හයි කරපු ලයිට් ගැජට් එහෙම පත්තු කරන් ලෙල්ලට පෑගුවා.. තෝරු මෝරු අස්සේ හාල්මැස්සෝ වගේ අපි..:baffled:..:P..පුදනකොට කාපි යකා කියලා මෙන්න මෙයින් රෝඩ් ඒකට වැටෙන තැනම පොලිස් කාරයෝ 15 ක් විතර සන්නද්ධ වෙලා ඉන්නවා..

    කෙලා හුටා නැවැත්තුවා ආපු රොත්තම එහෙමම පාර මැද...අමතර ලයිට් බීට් සයිලන්සර් ඔක්කොටම කේස්..ලයිට් ඒ මොහොතෙම ගලවලා දාන්න කිව්වා...අනේ කොල්ලෝ වයර් කඩ කඩ විසි කරනවා..මාවත් ලයිට් වලට නැවැත්තුවේ.ඒත් මගේ 200 සයිලන්සරේ නිසා උන්ට ලයිට් කේස් එක අමතක උනා..මම හිමින් සැරේ ලිස්සලා ආවා...හරිම කුජීතයි පොලිසියෙන් එහෙම ඉන්න එක නම්..
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ජන්තු අයියා;17285228 said:

    අර මචං LED බල්බ් 3නේ කෑලි තියෙන්නේ අලවන්න. මමත් එයින් එකක් දාල තියෙන්නේ නම්බර් ප්ලේට් එකට යටින්. ඒවටත් කේස්ද බන්? මාර වැඩක්නේ මේක :angry::angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    ජන්තු අයියා;17285228 said:
    ගිය ඉරිදා මෝඩ ශෝ බලන්න ගියා සිංහලු.:D.ආ..හුටා වැරදුනා මෝඩ නෙමෙයි මෝටර් ශෝ.:oo:..කියලා වැඩක් නෑ නාවල කාර් සේල් එකක් වගේ..මට නම් හිතෙන්නේ දැන් ඒකට මෝටර් ශෝ කියලා නම දාලා වැඩක් නෑ..කෙල්ලෝ වැහි වැහැලා...මොඩ්ලර්ස් ලා කැලේ බොලව්,ශෝ ඒක බලන්න ආපු කෙල්ලොනේ කෙල්ලෝ.අසංවරයි,අවිනිතයි.ලොල් සහගතයි...ඇහේ පොට යනවා...:oo:

    ඒක නෙමෙයි කාරනාව..මම නම් ගියේ බයික් ස්ටන්ට් ටික බලන්න..ඒක නම් සුපිරියි..යහමා , හීරෝ කම්පැනි දෙකෙන් ශෝ දෙකයි..කෝක බලන්නද හිතා ගන්න බෑ...

    යකෝ ඔක්කොම බලලා 8 ට විතර BMICH එකෙන් එලියට දැම්ම ෆුල් ගැම්මෙන්..ස්පොර්ට් කාර්,සින්ඩර් 4 බයික් එක්ක අපිත් හීනියට පිකප් කරලා දන්නා වැඩ කිඩ දාලා හයි කරපු ලයිට් ගැජට් එහෙම පත්තු කරන් ලෙල්ලට පෑගුවා.. තෝරු මෝරු අස්සේ හාල්මැස්සෝ වගේ අපි..:baffled:..:P..පුදනකොට කාපි යකා කියලා මෙන්න මෙයින් රෝඩ් ඒකට වැටෙන තැනම පොලිස් කාරයෝ 15 ක් විතර සන්නද්ධ වෙලා ඉන්නවා..

    කෙලා හුටා නැවැත්තුවා ආපු රොත්තම එහෙමම පාර මැද...අමතර ලයිට් බීට් සයිලන්සර් ඔක්කොටම කේස්..ලයිට් ඒ මොහොතෙම ගලවලා දාන්න කිව්වා...අනේ කොල්ලෝ වයර් කඩ කඩ විසි කරනවා..මාවත් ලයිට් වලට නැවැත්තුවේ.ඒත් මගේ 200 සයිලන්සරේ නිසා උන්ට ලයිට් කේස් එක අමතක උනා..මම හිමින් සැරේ ලිස්සලා ආවා...හරිම කුජීතයි පොලිසියෙන් එහෙම ඉන්න එක නම්..

    :baffled::baffled::baffled:

    අපෝ ගූ සීන් එකක්නෙ බන්. බීට් කිවෙ අර සයිලන්සර් කඩල අගට පොඩි ජින්ගල් එකක් සෙට් කරල තියන එවද නැත්තන් කෑන් පිටින්ම ගහපුවද ? කෑන් නම් එහෙම ගලවන්න බෑ බන් 95ට වැඩි නම් විතරක් නඩු දාන්න පුලුවන්. උසාවියෙන් තිරනය කරනව ඉතුරු ටික.

    ජපන් බයික් වලට නම් කොහොමත් කේස් දාන්න බෑ එනකොටම කෑන් එකක් ගහල ආපු ඒව නම් මුල් ආකෘති වෙනස් කරා බයිල ගහන්නත් බෑ. මගේ බයික් එකෙත් ගානට ඩෙසිබල් 82-84ක් එන්නෙ. කවදාවත් පොලිස් කාරයො නම් මට මොකුත් කේස් දාල නෑ
    :baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    කසිප්පුවා හොදටම නරක් වෙලා. ඇදට වෙලා ඉන්ටර්නෙට් ඉවර කරල හොදටම නැහැදිලා මූ :angry:
     
    Status
    Not open for further replies.