දීලා මොකද කරන්නේ කියපාන්...
මායියා ලෙඩේ දැම්මද මෑණියන් ලෙඩේ දැම්මද..![]()
ඔව් බන් එහෙම සීන් එකකුත් තියනව
. මම supermoto එකක් ගන්නව ටික දවසකට. ආය BAJA එකක් ගන්නව බන් next yearදීලා මොකද කරන්නේ කියපාන්...
මායියා ලෙඩේ දැම්මද මෑණියන් ලෙඩේ දැම්මද..![]()
. මම supermoto එකක් ගන්නව ටික දවසකට. ආය BAJA එකක් ගන්නව බන් next yearමේකේ මොන පරයෙක්වත් නෑනේ පේන්න.![]()
no time

කුකුලනේ
අද බයික් එකේ පොත ඇසට්ලයින් එකෙන් අරන් ආවා.දැන් ඉතින් නාරාහේන්පිට යන්න වෙනවා ඉතුරු ටික කරගන්න.
පරම අයිතිකරු විදිහට නම මාරු කරගන්න කරන්න ඕන දේවල් ටික දන්න කව්රු හරි ඉන්නවද?

ඔව් බන් එහෙම සීන් එකකුත් තියනව. මම supermoto එකක් ගන්නව ටික දවසකට. ආය BAJA එකක් ගන්නව බන් next year

කොහොමද බයවෙච්ච පාර.![]()

කුකුලනේ
අද බයික් එකේ පොත ඇසට්ලයින් එකෙන් අරන් ආවා.දැන් ඉතින් නාරාහේන්පිට යන්න වෙනවා ඉතුරු ටික කරගන්න.
පරම අයිතිකරු විදිහට නම මාරු කරගන්න කරන්න ඕන දේවල් ටික දන්න කව්රු හරි ඉන්නවද?
මගෙ බයික් එක දෙනවා සින්හලු
බය උනේ නෑ බන්. මම ගන්නෙ මගේ ආසාවට මිසක් වෙන බලපෑම් වලට නෙවේ![]()
අපි නොදන්නවයෑ..
කියනකොට කියන්නේ එහෙම තමා.අපි නොදන්නවයෑ..
![]()

මගුලක් කතා කරනව. සිරාවටම බන් කියන්නෙ රෙද්ද![]()
ගවුම් සාරි එහෙම..

http://i60.tinypic.com/vxen2h.jpg

එල එල චමිතෝ.... යාන්තම් හිත නිදහස් නේ දැන් ඉතින්...... මටත් ඔය ලීසින් / ණය මගුල් වල හිර වෙලා ඉන්නකොට..... නින්ද යන්නෙත් නෑ.....![]()
කොහොම උනත්; ෆුල් ඉන්ෂුවරන්ස් අයින් කරන්න එපා.....![]()
.ආ..හුටා වැරදුනා මෝඩ නෙමෙයි මෝටර් ශෝ.
..කියලා වැඩක් නෑ නාවල කාර් සේල් එකක් වගේ..මට නම් හිතෙන්නේ දැන් ඒකට මෝටර් ශෝ කියලා නම දාලා වැඩක් නෑ..කෙල්ලෝ වැහි වැහැලා...මොඩ්ලර්ස් ලා කැලේ බොලව්,ශෝ ඒක බලන්න ආපු කෙල්ලොනේ කෙල්ලෝ.අසංවරයි,අවිනිතයි.ලොල් සහගතයි...ඇහේ පොට යනවා...
..
..පුදනකොට කාපි යකා කියලා මෙන්න මෙයින් රෝඩ් ඒකට වැටෙන තැනම පොලිස් කාරයෝ 15 ක් විතර සන්නද්ධ වෙලා ඉන්නවා..ජන්තු අයියා;17285228 said:ගිය ඉරිදා මෝඩ ශෝ බලන්න ගියා සිංහලු..ආ..හුටා වැරදුනා මෝඩ නෙමෙයි මෝටර් ශෝ.
..කියලා වැඩක් නෑ නාවල කාර් සේල් එකක් වගේ..මට නම් හිතෙන්නේ දැන් ඒකට මෝටර් ශෝ කියලා නම දාලා වැඩක් නෑ..කෙල්ලෝ වැහි වැහැලා...මොඩ්ලර්ස් ලා කැලේ බොලව්,ශෝ ඒක බලන්න ආපු කෙල්ලොනේ කෙල්ලෝ.අසංවරයි,අවිනිතයි.ලොල් සහගතයි...ඇහේ පොට යනවා...
ඒක නෙමෙයි කාරනාව..මම නම් ගියේ බයික් ස්ටන්ට් ටික බලන්න..ඒක නම් සුපිරියි..යහමා , හීරෝ කම්පැනි දෙකෙන් ශෝ දෙකයි..කෝක බලන්නද හිතා ගන්න බෑ...
යකෝ ඔක්කොම බලලා 8 ට විතර BMICH එකෙන් එලියට දැම්ම ෆුල් ගැම්මෙන්..ස්පොර්ට් කාර්,සින්ඩර් 4 බයික් එක්ක අපිත් හීනියට පිකප් කරලා දන්නා වැඩ කිඩ දාලා හයි කරපු ලයිට් ගැජට් එහෙම පත්තු කරන් ලෙල්ලට පෑගුවා.. තෝරු මෝරු අස්සේ හාල්මැස්සෝ වගේ අපි....
..පුදනකොට කාපි යකා කියලා මෙන්න මෙයින් රෝඩ් ඒකට වැටෙන තැනම පොලිස් කාරයෝ 15 ක් විතර සන්නද්ධ වෙලා ඉන්නවා..
කෙලා හුටා නැවැත්තුවා ආපු රොත්තම එහෙමම පාර මැද...අමතර ලයිට් බීට් සයිලන්සර් ඔක්කොටම කේස්..ලයිට් ඒ මොහොතෙම ගලවලා දාන්න කිව්වා...අනේ කොල්ලෝ වයර් කඩ කඩ විසි කරනවා..මාවත් ලයිට් වලට නැවැත්තුවේ.ඒත් මගේ 200 සයිලන්සරේ නිසා උන්ට ලයිට් කේස් එක අමතක උනා..මම හිමින් සැරේ ලිස්සලා ආවා...හරිම කුජීතයි පොලිසියෙන් එහෙම ඉන්න එක නම්..

ජන්තු අයියා;17285228 said:ගිය ඉරිදා මෝඩ ශෝ බලන්න ගියා සිංහලු..ආ..හුටා වැරදුනා මෝඩ නෙමෙයි මෝටර් ශෝ.