EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේදවස්වල වැස්සනෙ, ඒ හින්ද කපන්න විදියක් නැහැ . අපරාදේ වෑස්සෙන කිරි ටික මතක්වෙද්දී දුකේ බෑ අශ්මි :dull::P

අනේ මගේ රබර් කට්ටිය

:frown::angry::P
 

kingdewi

Well-known member
  • මැ කල්බ් එකෙ ද වෙනි සංවස්සරයට මොනා හරි කරමු බන් බලු කපුටු දානයක් දෙමු සල්ලි එකතු කරලා
    ඔය තියෙනවා කියන අපල දුබල දුරු වෙන්න කියලා නැතතාවත් අඩ ගහ ගමු හැල්ල කියවන්න?

    කක පුටුවන්ට දානයක් :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එච්චරයි ඕනේ...:D.බලන්න සන්ජි බබා මිනි අන්කල් මා එක්ක තරහ වෙලා...මගේ පෝස්ට් එකක්වත් quote කරන්නේ නෑ දැන් කැස්බෑවා....:(

    මම දන්නා හැටියටනම් රත්නපුරේ කැස්බෑවෝ නෑ........ මුහුද නෑනේ........
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බුදු සරණයි :yes:


    මිනියට බැනල නිකන් බෙලි කට්ට පොඩිකරගන්නේපා හරිය :angry:

    අපි බය වෙයි...ඉන්නවකෝ අපේ තරී අයියා එනකන්...ඉල්ලලා දෙන්නන්...:frown::angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මැ කල්බ් එකෙ ද වෙනි සංවස්සරයට මොනා හරි කරමු බන් බලු කපුටු දානයක් දෙමු සල්ලි එකතු කරලා
    ඔය තියෙනවා කියන අපල දුබල දුරු වෙන්න කියලා නැතතාවත් අඩ ගහ ගමු හැල්ල කියවන්න?

    මගෙන් රුපියල් 25 ක් ලියාගන්න...:yes::P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :angry: ඔව් බං.... උන් කතා කරලා අපි ඉන්නේ කොහෙද අරවා මේවා අහලා හරි යනවෑ...... :frown: ඔහොම අහන උන්ට මම දෙන්නේ ඩොටේ පැති...... දෙහිඅත්තකණ්ඩියේ...... කිලිනොච්චියේ...... :P

    සිරාවට දවසක් මමත් එකෙක්ට දුන්න බයිටක්........
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම දන්නා හැටියටනම් රත්නපුරේ කැස්බෑවෝ නෑ........ මුහුද නෑනේ........

    බබා කිව්වටත් පාඩුයි මේ ගෝතයට...:frown:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලොකු තැනට යැව්වා.
    කලින් එකත් මම යැව්ව ලොක්කට. දැන් මේක මඩ ගැහිල්ලක් වෙලා.
    අනික ටාගට් කරන්නේ කාන්තාවන් ව...:dull:

    :yes::D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආ ඔටු මල්ලි !

    අයියා කින්:dull::yes::yes:;)
    නාහේ වහගෙන බොමු ...:P

    Pm kala..


    Hikzz...:lol::rofl:
    :rofl::yes:
    :yes:මම සාක්කි...:lol:
    :love:
    කක පුටුවන්ට දානයක් :P

    අඩො මරු පින් ක්ම බන් :love:
    මගෙන් රුපියල් 25 ක් ලියාගන්න...:yes::P
    හරි මම 4975ක් දෙන්නම්:love: ඔයයි මායි කියන්නෙ දෙන්නෙක් නෙමෙ අපි හදවතින් එක් වෙලා ඉවරයි
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl: ලණුව කෑවා නේහ්...... :lol: අන්න අර අරූ..... :yes: ඔව් ඌ තමා..... ඌට එන්න කියපන්..... කෝල් ආන්සර් කරන්නෙත් නෑ..... බය වෙලා..... :P :rofl:
    Dan ehenam kohomath aaye call ans karana ekak na....:dull::dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මැ කල්බ් එකෙ ද වෙනි සංවස්සරයට මොනා හරි කරමු බන් බලු කපුටු දානයක් දෙමු සල්ලි එකතු කරලා
    ඔය තියෙනවා කියන අපල දුබල දුරු වෙන්න කියලා නැතතාවත් අඩ ගහ ගමු හැල්ල කියවන්න?

    ඇඩො අපි දානවා බං ග්‍රෑන්ඩ් පාටියක්...... තැන්නේකුඹුරෙ රොබා තමා ඔගනයිස් කරන්නේ බ්ලක්පුල් වල...... ඔට්ටුයි පුලුවන්නම් වර........
     
    Status
    Not open for further replies.