EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කටු තමා ටික ටික මස් පිරිලා ඔය අශ්මි වගේ තප්පදෝරු වෙන්නේ :yes:

මේ අපි ගෙවල්වල ඉන්න කාලෙත් කටු නෑ හරිද?හැමෝම කියන්නේ ඔයිට වඩා මහත් වෙන්නත් එපා...ඔයිට වඩා කෙට්ටු වෙන්නත් එපා කියලා ඒ කාලේ මට...:frown:
 

kingdewi

Well-known member
  • එත් බෑ පවු අප්පා හරි හිත හොඳ එකී..... මැෂිම වගේ තමා වැඩ...... කොච්චර වැඩ හිර වෙලා හිටියත් තව මොකක්හරි කිව්වොත් මොනවත් කියන්නෙවත් මුඩ් වෙනස් වෙන්නෙවත් නෑ බාරගන්නවා කරන්න........

    හිතහොඳ ගෑනි හැමදාම බඩින් ලු - සංජියා හැමදාම ලෙඩින් ලු :rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම යනව බං...
    විල්තෙරේ පිටපත ලියන්න තියනවා....
    එපා වෙලා ඉන්නේ....හිත චාං චක් වුණා.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ අපි ගෙවල්වල ඉන්න කාලෙත් කටු නෑ හරිද?හැමෝම කියන්නේ ඔයිට වඩා මහත් වෙන්නත් එපා...ඔයිට වඩා කෙට්ටු වෙන්නත් එපා කියලා ඒ කාලේ මට...:frown:

    දවසේ පචය........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොට දිට්ටධම්මවේදණීය කර්මය පඩිසන් දුන්නා...:rofl: හුරේ....:love::love::love:

    :oo: ඒ වගේද මල්ලි; ගිගා බයිට් 50ක වැල බාපු එක...... මෙච්චර ලොකු කමියුනිටි එකක කට්ටියක්ම දැන ගත්ත එකම........ :lol:
     

    kingdewi

    Well-known member
  • මේ අපි ගෙවල්වල ඉන්න කාලෙත් කටු නෑ හරිද?හැමෝම කියන්නේ ඔයිට වඩා මහත් වෙන්නත් එපා...ඔයිට වඩා කෙට්ටු වෙන්නත් එපා කියලා ඒ කාලේ මට...:frown:

    ඔයිට වඩා මහත් වෙන්න එපා නොකිය පුලුවන්ද හලෝ ..ඉස්සරහ බලන් ඉන්න ඕන ඒවා වන වනා පාර දිගේ ඇදන් යනකොට :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තරිය ගැන නම් දුක හිතන්න අම්බානකට කස්ටිය ඉන්නවා....
    අපි ඉතිං කලුයි නේහ් ...නැද්ද??????

    ඔයා පේන්න හිටියේ නැතත් මම අහනවා සුදූ...:P
     
    Status
    Not open for further replies.