කටු තමා ටික ටික මස් පිරිලා ඔය අශ්මි වගේ තප්පදෝරු වෙන්නේ![]()
මේ අපි ගෙවල්වල ඉන්න කාලෙත් කටු නෑ හරිද?හැමෝම කියන්නේ ඔයිට වඩා මහත් වෙන්නත් එපා...ඔයිට වඩා කෙට්ටු වෙන්නත් එපා කියලා ඒ කාලේ මට...

කටු තමා ටික ටික මස් පිරිලා ඔය අශ්මි වගේ තප්පදෝරු වෙන්නේ![]()

එත් බෑ පවු අප්පා හරි හිත හොඳ එකී..... මැෂිම වගේ තමා වැඩ...... කොච්චර වැඩ හිර වෙලා හිටියත් තව මොකක්හරි කිව්වොත් මොනවත් කියන්නෙවත් මුඩ් වෙනස් වෙන්නෙවත් නෑ බාරගන්නවා කරන්න........

ඕකා දන්නවා හැබැයි ගහලා පැන්නුවත් මේක නොයන බව..... කරුමේ කරුමේ......
![]()
![]()
මේ අපි ගෙවල්වල ඉන්න කාලෙත් කටු නෑ හරිද?හැමෝම කියන්නේ ඔයිට වඩා මහත් වෙන්නත් එපා...ඔයිට වඩා කෙට්ටු වෙන්නත් එපා කියලා ඒ කාලේ මට...![]()
එහෙනම් ඇවිත් ඇන්න පල.......

ඕකා දන්නවා හැබැයි ගහලා පැන්නුවත් මේක නොයන බව..... කරුමේ කරුමේ......
![]()
![]()

උයාට දුකයි නෙහ්හ්......![]()

හිතහොඳ ගෑනි හැමදාම බඩින් ලු - සංජියා හැමදාම ලෙඩින් ලු![]()
බොට දිට්ටධම්මවේදණීය කර්මය පඩිසන් දුන්නා...හුරේ....
![]()
ඒ වගේද මල්ලි; ගිගා බයිට් 50ක වැල බාපු එක...... මෙච්චර ලොකු කමියුනිටි එකක කට්ටියක්ම දැන ගත්ත එකම........ 
මේ අපි ගෙවල්වල ඉන්න කාලෙත් කටු නෑ හරිද?හැමෝම කියන්නේ ඔයිට වඩා මහත් වෙන්නත් එපා...ඔයිට වඩා කෙට්ටු වෙන්නත් එපා කියලා ඒ කාලේ මට...![]()

ඔයා පේන්න හිටියේ නැතත් මම අහනවා සුදූ...![]()
තරිය ගැන නම් දුක හිතන්න අම්බානකට කස්ටිය ඉන්නවා....
අපි ඉතිං කලුයි නේහ් ...නැද්ද??????

ඇයි මේ මට අනම් මනම් කිව්වේ...![]()

තරිය ගැන නම් දුක හිතන්න අම්බානකට කස්ටිය ඉන්නවා....
අපි ඉතිං කලුයි නේහ් ...නැද්ද??????
උ.වේ.ස. X (X2) 
ඇන්ටි පොඩ්ඩක් කකුල උස්සගන්න ඔයාට ඔයාගේ වලිගේ පෑගිලා........