මොකක්ද මචෝ බීපු එක? Green Colour එකද?
Manufactured in Ireland ද?
කවුද කිව්වා original එක ලංකාවට එන්නෙ නැහැ කියල![]()

Monster එක බීලා තියෙනවා..
iskole kollongen beraganna bari wei pussy ekanam
![]()



ඩුබායි නම් ඔරිජිනල් වෙන්න ඇති මචෝජන්තු අයියා;17285828 said:මෙන්න මේක තමයි අපි ගෙනාවේ ..මෙහෙන් ගත්ත ඒවා නම් නෙමෙයි..ඩුබායි වලින් ගත්ත ඒවා..රට නම් බැලුවේ නෑ බිව්වා මිසක්..


උඹ ඔය පූසි ජූස් එක ගෙන්නුවොත් අපි ඒකට TV Commercial එක්ක කරමු.
මේ තියෙන්නේ ඒකට ලියපු සින්දුව.
කදු නැගලා කදු බැහැලා හති වැටිලාදෝ....
උඩ නැගලා කොටු පැනලා බිම වැටිලාදෝ....
වැල බාලා ජීබී ටික පැනලා ගිහිං දෝ....
ෆිට් වෙන්නට දෙයක් නැතුව ලතැවෙනවාදෝ....
ලයිෆ් නතිං බට් හොල්මං වෙලා සුපර් ෆාස්
එක පාරක් බීලා බලමු මේවා පූසි ජූස්...
නංගි දාලා යන්න ගිහිං මල්ලි අඩන්නේ...
නැන්දා එක්ක වලි දාගෙන මාමා කහින්නේ...
අත පය දෙක කැඩිලා ගියත් නෑ බය වෙන්නේ...
පූසි ජූස් ගහලා තමයි මල්ලි නිදන්නේ...
ලයිෆ් නතිං බට් හොල්මං වෙලා සුපර් ෆාස්
එක පාරක් බීලා බලමු මේවා පූසි ජූස්...
ක්ලාස් එකේ එපා වෙලා කරලා ප්‍රැක්ටිකල්ස්....
ඔපිස් එකේ ස්ට්‍රෙස් එක නිසා නැගලා හාට් පල්ස්...
සුපර් මෑන් වගේ යන්න දාගෙන ලොකු බිල්ස්...
පූසි ජූස් ගහපු ගමං නටයි ටෙස්ටිකල්ස්
පූසි ජූස් ගහපු ගමං නටයි ටෙස්ටිකල්ස්
ලයිෆ් නතිං බට් හොල්මං වෙලා සුපර් ෆාස්
එක පාරක් බීලා බලමු මේවා පූසි ජූස්...



සුපර් ෆාස්උඹ ඔය පූසි ජූස් එක ගෙන්නුවොත් අපි ඒකට TV Commercial එක්ක කරමු.
මේ තියෙන්නේ ඒකට ලියපු සින්දුව.
කදු නැගලා කදු බැහැලා හති වැටිලාදෝ....
උඩ නැගලා කොටු පැනලා බිම වැටිලාදෝ....
වැල බාලා ජීබී ටික පැනලා ගිහිං දෝ....
ෆිට් වෙන්නට දෙයක් නැතුව ලතැවෙනවාදෝ....
ලයිෆ් නතිං බට් හොල්මං වෙලා සුපර් ෆාස්
එක පාරක් බීලා බලමු මේවා පූසි ජූස්...
නංගි දාලා යන්න ගිහිං මල්ලි අඩන්නේ...
නැන්දා එක්ක වලි දාගෙන මාමා කහින්නේ...
අත පය දෙක කැඩිලා ගියත් නෑ බය වෙන්නේ...
පූසි ජූස් ගහලා තමයි මල්ලි නිදන්නේ...
ලයිෆ් නතිං බට් හොල්මං වෙලා සුපර් ෆාස්
එක පාරක් බීලා බලමු මේවා පූසි ජූස්...
ක්ලාස් එකේ එපා වෙලා කරලා ප්‍රැක්ටිකල්ස්....
ඔපිස් එකේ ස්ට්‍රෙස් එක නිසා නැගලා හාට් පල්ස්...
සුපර් මෑන් වගේ යන්න දාගෙන ලොකු බිල්ස්...
පූසි ජූස් ගහපු ගමං නටයි ටෙස්ටිකල්ස්
පූසි ජූස් ගහපු ගමං නටයි ටෙස්ටිකල්ස්
ලයිෆ් නතිං බට් හොල්මං වෙලා සුපර් ෆාස්
එක පාරක් බීලා බලමු මේවා පූසි ජූස්...



උඹ ඔය පූසි ජූස් එක ගෙන්නුවොත් අපි ඒකට TV Commercial එක්ක කරමු.
මේ තියෙන්නේ ඒකට ලියපු සින්දුව.
කදු නැගලා කදු බැහැලා හති වැටිලාදෝ....
උඩ නැගලා කොටු පැනලා බිම වැටිලාදෝ....
වැල බාලා ජීබී ටික පැනලා ගිහිං දෝ....
ෆිට් වෙන්නට දෙයක් නැතුව ලතැවෙනවාදෝ....
ලයිෆ් නතිං බට් හොල්මං වෙලා සුපර් ෆාස්
එක පාරක් බීලා බලමු මේවා පූසි ජූස්...
නංගි දාලා යන්න ගිහිං මල්ලි අඩන්නේ...
නැන්දා එක්ක වලි දාගෙන මාමා කහින්නේ...
අත පය දෙක කැඩිලා ගියත් නෑ බය වෙන්නේ...
පූසි ජූස් ගහලා තමයි මල්ලි නිදන්නේ...
ලයිෆ් නතිං බට් හොල්මං වෙලා සුපර් ෆාස්
එක පාරක් බීලා බලමු මේවා පූසි ජූස්...
ක්ලාස් එකේ එපා වෙලා කරලා ප්‍රැක්ටිකල්ස්....
ඔපිස් එකේ ස්ට්‍රෙස් එක නැගලා හාට් පල්ස්...
සුපර් මෑන් වගේ යන්න දාගෙන ලොකු බිල්ස්...
පූසි ජූස් ගහපු ගමං නටයි ටෙස්ටිකල්ස්
පූසි ජූස් ගහපු ගමං නටයි ටෙස්ටිකල්ස්
ලයිෆ් නතිං බට් හොල්මං වෙලා සුපර් ෆාස්
එක පාරක් බීලා බලමු මේවා පූසි ජූස්...




මොන්ස්ටර් එන නම් සිරා 1. උබ ඕක කොහෙද විකුනන්නේ... රිචර්ඩ් පීරිස් ට්‍රයි කරාද .. වැඩේ කියන්නේ උබේ ප්රෝෆිට් එකට අමතරව 20 - 30% එකක් සුපර් මාර්කට් එකට දෙන්න ඕන.. උබ ෆර්ස්ට් ටයිම් නම් ගේන්නේ සාම්පල් ගෙනත් රිචර්ඩ් පීරිස් වගේ ඒවට දීපන්.. හැබැයි ලේසි නැ කන්න වෙන කට්ට නම්මොන්ස්ටර් එන නම් සිරා

සතොසට ඉල්ලුව මුලින්.. ඒකට යැව්වා sample ටිකක් dhl කරල. එකටම 10000ක් ගියා
රිචඩ්පීරිස් case එක මොකක්ද මචන්??
කව්රු හරි එකෙක් අල්ලාගෙන උගේ මාර්ගෙන් පලයන් මචෝ.. ඔය වගේ බ්‍රෑන්ඩ් එකක් ආර්පිකෝ වල ඉස්සෙලා කට්ට කාල ප්රෝමොට් කරහන්.. පොඩි රීසර්ච් එකක් දාපන් මචන්.. සතොසට යන කස්ටමර් රිචඩ්පීරිස් , කීල්ස් වගේ යන අය පොඩ්ඩක් වෙනස්.. මාර්කට් රීස්ර්ච් එකක් දීපන් මචෝ .. රෙඩ් බුල් එකට නඩුවක් දාල දැන් එකෙ energy drink කියන කෑල්ල කපල එවන්නෙ



එහෙමද මචන්?? උන් අනිවා 20%-30% ක් ඉල්ලනවද?
- රිචර්ඩපීරිස් එක්ක වැඩ කරන්න ලේසි නැහැ.. දැලිපිහියෙන් කිරි කනවා වගේ.. උබට plu එක ගන්නම මාස 2 විතර ඉන්න වෙයි .. කොහොම හරි මුල්ම ඔර්ඩර් එක දාන්න මාස 3 වත් ඉන්න වෙයි .. අනික ඩොකුම්න්ට් ඉල්ලනවා ලෝකේ නැති ඒවා
කව්රු හරි එකෙක් අල්ලාගෙන උගේ මාර්ගෙන් පලයන් මචෝ.. ඔය වගේ බ්‍රෑන්ඩ් එකක් ආර්පිකෝ වල ඉස්සෙලා කට්ට කාල ප්රෝමොට් කරහන්.. පොඩි රීසර්ච් එකක් දාපන් මචන්.. සතොසට යන කස්ටමර් රිචඩ්පීරිස් , කීල්ස් වගේ යන අය පොඩ්ඩක් වෙනස්.. මාර්කට් රීස්ර්ච් එකක් දීපන් මචෝ ..
එහෙමද මචන්?? උන් අනිවා 20%-30% ක් ඉල්ලනවද?
උදා : උබ ඕක 100 උන්ට ඉන්වොයිස් කලොත් උන් ඒක විකුනන්නේ 130
හැබැයි උන් ප්‍රයිස් රේන්ජ් එකේ ඉන්නත් ඕන.. උබ ලාබයක් ලබන්නත් ඕන..
ලස්සන සීන් එක සීසන් කාලෙට ලෙටර් එක එවනවා උන් 20% ඩිස්කවුන්ට් දානවා අපේ ලැබෙන 20% අඩු කරලා ප්‍රොමෝට් කරන්න කැමතිද කියල
ඕව එක්ක වැඩ කරන උන් දන්නවා ආතල් එක..

- ඔව් හිතේ තියාගෙන ඉදින් 30% ඉල්ලනවා කියල
උදා : උබ ඕක 100 උන්ට ඉන්වොයිස් කලොත් උන් ඒක විකුනන්නේ 130
හැබැයි උන් ප්‍රයිස් රේන්ජ් එකේ ඉන්නත් ඕන.. උබ ලාබයක් ලබන්නත් ඕන..
ලස්සන සීන් එක සීසන් කාලෙට ලෙටර් එක එවනවා උන් 20% ඩිස්කවුන්ට් දානවා අපේ ලැබෙන 20% අඩු කරලා ප්‍රොමෝට් කරන්න කැමතිද කියල
ඕව එක්ක වැඩ කරන උන් දන්නවා ආතල් එක..
![]()

baya nathuwa gennapan machan
oke name ekatama minissu gani defa


- හප්පේ සෙල්ලං නැහැ වගේ නෙහ්
උත්සාහය තියෙනවනම් ගොඩ යන්න පුළුවන්..
මම අපේ ඔෆ්ස් එකේ අත්දැකීම් උබට කිව්වේ.. උබට හෙල්ප් එකක් ඕන නම් මට පී.එම එකක් දාපන්. ඕව ගැන තව කියන්න බැ ..
- උබ අවුල් වෙන්න නෙවි කිව්වේ..
උත්සාහය තියෙනවනම් ගොඩ යන්න පුළුවන්..
මම අපේ ඔෆ්ස් එකේ අත්දැකීම් උබට කිව්වේ.. උබට හෙල්ප් එකක් ඕන නම් මට පී.එම එකක් දාපන්. ඕව ගැන තව කියන්න බැ ..


