මචන් කිව්වට තරහවෙන්න එපා, ඔය පුසී මගුල අහකටම දාපන්. ඒ පයන්න මාකට් කරන්න බැහැ. දැනට**
එනර්ජි ඩ්‍රින්ක් වලින් හොඳ බ්‍රෑන්ඩ් 3යි තියෙන්නෙ. රෙඩ්බුල්,මන්ස්ටර්,රොක්ස්ටාර්
ඒවගෙන් රෙඩ්බුල් චාටර් වෙලා තියෙන්නෙ. මන්ස්ටර් හොඳයි. අලුත් දෙයක් කරනවනම් රොක්ස්ටාර් සුපිරි.
උඹ පටන්ගනිද්දිම අල කරගන්න හදන්නෙ. ගෙන්නන ගනන් මෙතන දිග අරින්න එපා .. තූ ලාබෙට ගත්තොත් ඒ ගන්න ගානෙන් සීයට පනහක් විතර ඉතුරු වියදම් වලට යන්නෙ. එහෙම බැලුවම මන්ස්ටර් එක 200ට දෙන්න පුලුවන්. ඕක සතොසට වඩා සෙට් වෙන්නෙ ෆුඩ් සිටි වලට ඒවා එක්ක කතකරල දාගන්න පුලුවන්වුනොත් වැඩෙන් භාගයක් ගොඩ.

eth anith ekanam marketing karanna hena kattak kanna wei
eth bari wena ekak na 

korean drink ekak

pussy