යාළුවනේ TF-S5U එක කාර්ඩ් එකකින් එකම Text එක දෙපැත්තට තියෙන පැනල් වල Display වෙන විදියට හදාගන්නේ කොහොමද?
එක පැත්තට දිග අතට පැනල් තුනයි.
පැනල් Connect කරන විදිය හා Panel setting එක හදාගන්න විදිය උදව්වක් දෙන්න.

software eken hadanna tiyanne ban & led pannel eka eigatama connet karapana
පැනල් ටික කනෙක්ට් කරල හිටපන්. සොෆ්ට්වෙයා එකේ තියනවනේ බන්..
පොඩ්ඩක් බලපන්.. එකපාරට කියන්න මතක නෑ..![]()
bump
bump
software eken hadapan![]()
panal tika arrow mark dala thiyena widihata piliwelata set karaganna.. (cable use karala connect kaanna) software eka use karala text pavichchi karanna.