LED Sign Board උදව්වක්

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    HT1DetwFLJeXXagOFbXd.jpg


    යාළුවනේ TF-S5U එක කාර්ඩ් එකකින් එකම Text එක දෙපැත්තට තියෙන පැනල් වල Display වෙන විදියට හදාගන්නේ කොහොමද?

    එක පැත්තට දිග අතට පැනල් තුනයි.


    පැනල් Connect කරන විදිය හා Panel setting එක හදාගන්න විදිය උදව්වක් දෙන්න.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පැනල් ටික කනෙක්ට් කරල හිටපන්. සොෆ්ට්වෙයා එකේ තියනවනේ බන්..

    පොඩ්ඩක් බලපන්.. එකපාරට කියන්න මතක නෑ..:dull:
     
    • Like
    Reactions: jeewantha05

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    software eken hadanna tiyanne ban & led pannel eka eigatama connet karapana

    පැනල් ටික කනෙක්ට් කරල හිටපන්. සොෆ්ට්වෙයා එකේ තියනවනේ බන්..

    පොඩ්ඩක් බලපන්.. එකපාරට කියන්න මතක නෑ..:dull:



    software eken hadapan
    1.gif

    Thanx, +Rep

    මචන් Software එකෙන් දිගට පැනල් තුනක් විදියට හදලා අනිත් පැනල් තුනත් කනෙක් කලාම එක පැත්තක් හරියට වැඩ කරනවා. අනිත් පැත්ත ටිකක් අවුල් වෙනවා. පුළුවන් නම් software සෙට් කරන හැටි කියනන.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    panal tika arrow mark dala thiyena widihata piliwelata set karaganna.. (cable use karala connect kaanna) software eka use karala text pavichchi karanna.

    Thanx, Software එකේ පැනල් setup එක මේ වැඩේට කොහොමද සෙට් කරග්නේ මචන්? එක පැත්තට දිගට පැනල් 03 යි. දෙපැත්තට 06 යි.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Elakiri යේ උදව්වෙන් මම වැඩේ ගොඩදාගත්තා. මේ තියෙන්නේ මම හදපු LED Sign Board ටික.
    11ty9w5.jpg


    33wp6jl.jpg
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Softwear eken hadanna thiyenne.oya card ekath ekka password eke enne nadda koheda mata mathaka widihata.softwear ekata gihin setting wala hadanna thiyenawa.mata den hariyatama click na.issellama panel eka gahala hitapan,