Pussy Natural Energy Drink

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    පුසි නම් කොහොමද දන්නේ නැහැ.මොන්ස්ටර් එකටනම් මාර්කට් එකක් තියෙයි.ලංකාවේ රෙඩ්බුල් වලට හොද මර්කට් එකක් තියෙනවා.රෙඩ්බුල් එකට වඩා අඩුවට දෙන්න පුලුවන් නම් මාර්කට් එක අල්ලන්න පුලුවන්.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ ඔය පූසි ජූස් එක ගෙන්නුවොත් අපි ඒකට TV Commercial එක්ක කරමු.
    මේ තියෙන්නේ ඒකට ලියපු සින්දුව.

    කදු නැගලා කදු බැහැලා හති වැටිලාදෝ....
    උඩ නැගලා කොටු පැනලා බිම වැටිලාදෝ....
    වැල බාලා ජීබී ටික පැනලා ගිහිං දෝ....
    ෆිට් වෙන්නට දෙයක් නැතුව ලතැවෙනවාදෝ....

    ලයිෆ් ‍නතිං බට් හොල්මං වෙලා සුපර් ෆාස්
    එක පාරක් බීලා බලමු මේවා පූසි ජූස්...

    නංගි දාලා යන්න ගිහිං මල්ලි අඩන්නේ...
    නැන්දා එක්ක වලි දාගෙන මාමා කහින්නේ...
    අත පය දෙක කැඩිලා ගියත් නෑ බය වෙන්නේ...
    පූසි ජූස් ගහලා තමයි මල්ලි නිදන්නේ...

    ලයිෆ් ‍නතිං බට් හොල්මං වෙලා සුපර් ෆාස්
    එක පාරක් බීලා බලමු මේවා පූසි ජූස්...

    ක්ලාස් එකේ එපා වෙලා කරලා ප්‍රැක්ටිකල්ස්....
    ඔපිස් එකේ ස්ට්‍රෙස් එක නැගලා හාට් පල්ස්...
    සුපර් මෑන් වගේ යන්න දාගෙන ලොකු බිල්ස්...
    පූසි ජූස් ගහපු ගමං නටයි ටෙස්ටිකල්ස්
    පූසි ජූස් ගහපු ගමං නටයි ටෙස්ටිකල්ස්


    ලයිෆ් ‍නතිං බට් හොල්මං වෙලා සුපර් ෆාස්
    එක පාරක් බීලා බලමු මේවා පූසි ජූස්...

    :D :D :rofl: :rofl: පට්ට ... :rofl: :P
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    එහෙමද මචෝ??
    Foodcity, Keels super, Arpico වගේ ඒවාට සෙට් කරගත්තොත් shape වෙයිද බං?
    ඒවට බඩු දාලා විතරක් මදි, හොඳට ප්‍රොමෝට් කරන්න ඕන. නැත්නම් යන්නෙ නැහැ.:yes:
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    machan pussy drink eka natural widiyatama urala bonna denaw nama hondatama market wenawa katha dekak na
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචං උඹට monster එක ගෙන්නන්න පුළුවන් නම් ඒක දැනටමත් ගොඩක් දෙනක් දන්නව ලංකාවෙ.සමහරු නිකනුත් බයික් වල කාර් වල monster කියල ගහල තියෙනව.කැප් ,ටීෂර්ට් උනත් ඇඳගෙන යනවා.මාකටින් පැත්තෙන් ඒකෙ වාසියක් තියනව.හැබැයි energy බීමක් ලංකාවට ගෙන්නකොට health ministry එකන් අවසර ගන්න ඕනද දන්නෑ. custom clearance,tax ගැන හොදට හොයල බලල.වැඩේට බැහැපන්.. bookmark කරගත්ත.ලංකාවෙ වැඩේ යනකොට කියපන් sup එකක් දෙන්නම්.:love::love:
    එළකිරි මචෝ.. කොහොමත් තව මාසයක් දෙකක් යයි වැඩේ confirm වෙන්න. :yes:
    ඊට කලින් තත්ත්වේ කොහොම වෙයි ද කියල බැලුවේ :)

    නැ පැණි රසයි මල්ලි.:rofl::rofl::P:P
    :yes:;):rolleyes:
    පුසි නම් කොහොමද දන්නේ නැහැ.මොන්ස්ටර් එකටනම් මාර්කට් එකක් තියෙයි.ලංකාවේ රෙඩ්බුල් වලට හොද මර්කට් එකක් තියෙනවා.රෙඩ්බුල් එකට වඩා අඩුවට දෙන්න පුලුවන් නම් මාර්කට් එක අල්ලන්න පුලුවන්.

    redbull එකට වඩා අඩුවෙන් දෙන්න පුළුවන් වෙයි මචෝ. අනික monster can එක redbull එකට වඩා ලොකුත් එක්ක :yes:

    ඒවට බඩු දාලා විතරක් මදි, හොඳට ප්‍රොමෝට් කරන්න ඕන. නැත්නම් යන්නෙ නැහැ.:yes:
    ඇත්ත මචෝ.. TV promotion නම් කරන්න අමාරු වෙයි. News Paper තමා මුලින්.
    Jaya wewa :yes:
    11.gif
    11.gif

    machan pussy drink eka natural widiyatama urala bonna denaw nama hondatama market wenawa katha dekak na
    :rofl::rofl: