මචං උඹට monster එක ගෙන්නන්න පුළුවන් නම් ඒක දැනටමත් ගොඩක් දෙනක් දන්නව ලංකාවෙ.සමහරු නිකනුත් බයික් වල කාර් වල monster කියල ගහල තියෙනව.කැප් ,ටීෂර්ට් උනත් ඇඳගෙන යනවා.මාකටින් පැත්තෙන් ඒකෙ වාසියක් තියනව.හැබැයි energy බීමක් ලංකාවට ගෙන්නකොට health ministry එකන් අවසර ගන්න ඕනද දන්නෑ. custom clearance,tax ගැන හොදට හොයල බලල.වැඩේට බැහැපන්.. bookmark කරගත්ත.ලංකාවෙ වැඩේ යනකොට කියපන් sup එකක් දෙන්නම්.
