EK Married Club-10

Status
Not open for further replies.
ටැගක් ඕනි වෙලා....:P
:P:P

10 දාපු ගමන් ටෑග් ටික ඉවරයි, ෆේක් බස්සලා ටෑග් ටික කාලලු, ඈයි කියලා දන්නෙ නෑ, ෆේක් කියලා කියපු ගමන් මගෙ මොලේට එන්නෙම, බස් ඩයිවර්, මිනී ඔලුවෙන් පෑනි වෑක්කෙරෙන ඈවටාර් එක තිබ්බ හාදයායි, ඈහි පිල්ලම් ගහන පුසා ඉන්න කොලුවායි :confused::confused::confused::confused:
 
minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ ඒක නෙමෙයි..මොනාද ඔය ටැග් කියන්නේ...ත්‍රෙඩ් එකක් යට තියෙන ඒවා කියලා දන්නවා...මොකද්ද ඒකෙන් ඇති ප්‍රයෝජනේ...නොදන්න නිසා අහන්නේ...:confused:
    ඔව් ඔය යට තියෙන ඒවා තමයි. ප්‍රයෝජනය නම් නොදනිමි.:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P:P

    10 දාපු ගමන් ටෑග් ටික ඉවරයි, ෆේක් බස්සලා ටෑග් ටික කාලලු, ඈයි කියලා දන්නෙ නෑ, ෆේක් කියලා කියපු ගමන් මගෙ මොලේට එන්නෙම, බස් ඩයිවර්, මිනී ඔලුවෙන් පෑනි වෑක්කෙරෙන ඈවටාර් එක තිබ්බ හාදයායි, ඈහි පිල්ලම් ගහන පුසා ඉන්න කොලුවායි :confused::confused::confused::confused:
    හරිද....:rolleyes::rolleyes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ගැහුවා නේද පුතේ ගැරඬි සොසේජස් දාපුවා..:rofl:

    පේනවද පවර් එක..:yes::yes: ඊයෙ මට කතා හැදුවට සංජියට පල දුන්නා..:D අද බොට පලදීලා...:cool: හෙට අනිත් උන්ටත් පල දෙනවා..:yes: බේරෙන බෑ.. :no:පල දෙන එක දෙනවමයි...:yes::yes::frown:

    මොකද්ද මගේ පෝස්ට් එකේ සීන් එක මිනි අයියේ?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා
    උපරිම වේදනාව යනු, උපරිම වේදනාව, වේදනාවේ උපරිමයට ගෙන ගොස්, උපරිම මට්ටමට වේදනා ගෙන දෙන වේදනාවක්, උපරිමව අවශෝෂණය කරගෙන, උපරිම වේදනාවෙන්, ටැග් එකක් ඉස්සීමයි. :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකද්ද මගේ පෝස්ට් එකේ සීන් එක මිනි අයියේ?
    ඔයාගේ කියල හිතාගෙන කෝට් කරල තියෙන්නේ වෙන කෙනෙක්ගේ පෝස්ට් එකක්.:baffled::rolleyes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යාළුවා;17288247 said:
    යාළුවා
    උපරිම වේදනාව යනු, උපරිම වේදනාව, වේදනාවේ උපරිමයට ගෙන ගොස්, උපරිම මට්ටමට වේදනා ගෙන දෙන වේදනාවක්, උපරිමව අවශෝෂණය කරගෙන, උපරිම වේදනාවෙන්, ටැග් එකක් ඉස්සීමයි. :rofl:

    යාලුවේ.....
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දේශානයට පින නෑ.....:lol:

    මම නිකන් ආපු ගමන් එඩිට් ටැග් ක්ලික් කළා. මම එහෙම සාමාන්‍යයෙන් කරන්නෙත් නෑ අද කළා. :rofl: මෙන්න තියෙනව. මොකටත් කියල එකක් දැම්ම. :P ඊට පස්සෙ පට ගාල සබ්මිට් කරලා දෙවෙනි එක දාන්න බැලුව. එකට වඩා බැලූ :dull:
    දැන් මේ ටැග් එකේ රියල් අයිති කාරයා එයි මාව හොයාගන. කාගහයි කුරු කුරු ගාගන :P
     
    Status
    Not open for further replies.