ටැගක් ඕනි වෙලා....![]()


10 දාපු ගමන් ටෑග් ටික ඉවරයි, ෆේක් බස්සලා ටෑග් ටික කාලලු, ඈයි කියලා දන්නෙ නෑ, ෆේක් කියලා කියපු ගමන් මගෙ මොලේට එන්නෙම, බස් ඩයිවර්, මිනී ඔලුවෙන් පෑනි වෑක්කෙරෙන ඈවටාර් එක තිබ්බ හාදයායි, ඈහි පිල්ලම් ගහන පුසා ඉන්න කොලුවායි




ටැගක් ඕනි වෙලා....![]()






ඔව් ඔය යට තියෙන ඒවා තමයි. ප්‍රයෝජනය නම් නොදනිමි.මේ ඒක නෙමෙයි..මොනාද ඔය ටැග් කියන්නේ...ත්‍රෙඩ් එකක් යට තියෙන ඒවා කියලා දන්නවා...මොකද්ද ඒකෙන් ඇති ප්‍රයෝජනේ...නොදන්න නිසා අහන්නේ...![]()

හරිද....
10 දාපු ගමන් ටෑග් ටික ඉවරයි, ෆේක් බස්සලා ටෑග් ටික කාලලු, ඈයි කියලා දන්නෙ නෑ, ෆේක් කියලා කියපු ගමන් මගෙ මොලේට එන්නෙම, බස් ඩයිවර්, මිනී ඔලුවෙන් පෑනි වෑක්කෙරෙන ඈවටාර් එක තිබ්බ හාදයායි, ඈහි පිල්ලම් ගහන පුසා ඉන්න කොලුවායි![]()


ගැහුවා නේද පුතේ ගැරඬි සොසේජස් දාපුවා..
පේනවද පවර් එක..ඊයෙ මට කතා හැදුවට සංජියට පල දුන්නා..
අද බොට පලදීලා...
හෙට අනිත් උන්ටත් පල දෙනවා..
බේරෙන බෑ..
පල දෙන එක දෙනවමයි...
![]()
ඔයාගේ කියල හිතාගෙන කෝට් කරල තියෙන්නේ වෙන කෙනෙක්ගේ පෝස්ට් එකක්.මොකද්ද මගේ පෝස්ට් එකේ සීන් එක මිනි අයියේ?


යාළුවා;17288247 said:යාළුවා
උපරිම වේදනාව යනු, උපරිම වේදනාව, වේදනාවේ උපරිමයට ගෙන ගොස්, උපරිම මට්ටමට වේදනා ගෙන දෙන වේදනාවක්, උපරිමව අවශෝෂණය කරගෙන, උපරිම වේදනාවෙන්, ටැග් එකක් ඉස්සීමයි.![]()
ඔයාගේ කියල හිතාගෙන කෝට් කරල තියෙන්නේ වෙන කෙනෙක්ගේ පෝස්ට් එකක්.![]()





දේශානයට පින නෑ.....![]()
මෙන්න තියෙනව. මොකටත් කියල එකක් දැම්ම.
ඊට පස්සෙ පට ගාල සබ්මිට් කරලා දෙවෙනි එක දාන්න බැලුව. එකට වඩා බැලූ
