ගෑස් වලින් උයන අය එන්න.

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    එල එල කරලා බලන්න ඕනේ..කෝකටත් උඹේ ප්‍රොෆයිල් එක බුක්මාක් කරා අව්ලක් ගියොත් පොලිසී යන්න..:rofl::rofl:6++
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    water wate thibba kiyala gas tank eke athulatha pedanaye wenasak wenne naa..mama nma hithanne wate wathura thyene nisaaa tnk eke athula sisil wenawa..eken Petrolium gas eke liquid wenawawa..waashpa wage thyene tikakth...
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේකෙ පින්තූරයක්වත් තියාගන්න නෑ කාලකන්නි..
    මොකෙක් හරි වල් බල්ලෙක් ඒ දෙකත් ඉරාගෙන අරං ගිහිං..
    ඔන්න ඔහෙ ආයෙ පින්තූර දෙක අප්ලෝඩ් කල්ල දාහං බං :(
    දැක්කෙ නෑ..
     

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    මේකෙ පින්තූරයක්වත් තියාගන්න නෑ කාලකන්නි..
    මොකෙක් හරි වල් බල්ලෙක් ඒ දෙකත් ඉරාගෙන අරං ගිහිං..
    ඔන්න ඔහෙ ආයෙ පින්තූර දෙක අප්ලෝඩ් කල්ල දාහං බං :(
    දැක්කෙ නෑ..

    :yes::yes::yes: