මේකේ නර්ස් ලා දෙන්නනේ ඉන්නේ.... උන්ගෙන් එකෙක්....
![]()
දන්නෙ නැහැනෙ මල් කැවිලි දෙකද?ගුඩ් මොර්නිග් අයියාහ්
දන්නෙ නැහැනෙ මල් කැවිලි දෙකද?
ගුඩ් මොර්නිග් අයියාහ්






අතිශය විශ්වාස කටයුත් ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබුණු පරිදි 8000/- කින් වැඩිකරන්නට ජනපති යෝජනා කලත්, පී.බී. ලොක්කා 6000/- කට වඩා දිය නොහැකිය යන මතයේ සිටීම නිසා ගනන 6000/- ක් බවය....
බලං ඉදපල්ලා, වැඩි කරයි ලබ්බක්!!!!!!![]()



කවද්ද බොලේ මම බොට අයිය උනේ?මොකක්![]()




දැනුයි ගෙදර ආවෙ අද ගියා අද මාරපොල තියෙන සනිරෝ ඩ්‍රීම් පාක් එකට මෙලෝ රහක් නැහැ.4ක් නැතිව අර මැෂින් ස්ටාට් කරන් නැතිලු සෙඩ්ඩ. එතන 4ක් එකතුවෙනකම් ඉන්නව කියන්නෙ ලොකු වැඩක් ආව එන්නතවම නෑ....![]()
