EK Married Club-10

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැනුයි ගෙදර ආවෙ අද ගියා අද මාරපොල තියෙන සනිරෝ ඩ්‍රීම් පාක් එකට මෙලෝ රහක් නැහැ.4ක් නැතිව අර මැෂින් ස්ටාට් කරන් නැතිලු සෙඩ්ඩ. එතන 4ක් එකතුවෙනකම් ඉන්නව කියන්නෙ ලොකු වැඩක් ආව එන්න :dull:

    mage paara hari neda :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙතන සමහරු ත්‍රෙඩ් වල ගිහින් තප්පුලලා.... මාර ෆන් ගන්නවා....... :dull: උන්ගේ පෝස්ට් වලට රිප්ලයි නොකරමි. :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙතන සමහරු ත්‍රෙඩ් වල ගිහින් තප්පුලලා.... මාර ෆන් ගන්නවා....... :dull: උන්ගේ පෝස්ට් වලට රිප්ලයි නොකරමි. :D
    ඕව චන්ද ගුන්ඩු නෙවෙයි තම්බි උත්තෝ.ඕව මුළු ලංකාවටම දුන්නා .ගෙවීමේ ක්‍රමයට ගන්න දුන්නේ .

    තොපි මාර ආතල් නේද ගන්නේ අපේ උන් කොටවල :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙතන සමහරු ත්‍රෙඩ් වල ගිහින් තප්පුලලා.... මාර ෆන් ගන්නවා....... :dull: උන්ගේ පෝස්ට් වලට රිප්ලයි නොකරමි. :D

    ඇයි ඇයි මොකෝ වුනේ..:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තරි මාමා කෝ කීයලා හොයලා බලපන්කෝ....... :rolleyes:

    ඇඳ යටින් එලියට එන්නෙම නෑලු. :no:අර තප්පදෝරු නැන්දව ඇමට දාලා එලියට ගමු. :Pඑලියට ආපු ගමන් පැනල අල්ලගමු.:yes::yes:
     
    Status
    Not open for further replies.