මේ අපි ඉන්නේ..... ඔය නංගි නිශාචරද මේ රෑටම පාත් වෙන්නේ....![]()

අපි ඉතින් රෑට හරි ඇවිත් මේ සුන්දර මුණු ටික බලල යනවා..අපි එහෙමයි

අපි ඉතින් රෑට හරි ඇවිත් මේ සුන්දර මුණු ටික බලල යනවා..අපි එහෙමයි
![]()
කාගෙවත් මූණු නම් ඈවටර් එකටවත් දාලා නෑ නේ......?? 
වරෙං ට්රයි කරලා බලන්න





කාගෙවත් මූණු නම් ඈවටර් එකටවත් දාලා නෑ නේ......??
![]()




හ්ම්ම්ම් මේකට කියන්න නම් මගේ කටට ආවා....හේ හේ..ඕන නැහැ ඉතින්
මට හැම වෙලේම හිතෙන්නේ මේ ඉන්නේ කස්ටියගේ මුණුත් මේ වගේ ඇති කියලා![]()
මටත් කියන්න දෙයක් ආවා...... කමක් නෑ..... ඕනා නෑ..... 
හ්ම්ම්ම් ඒවා ඕන නැහැ...මටත් කියන්න දෙයක් ආවා...... කමක් නෑ..... ඕනා නෑ.....
![]()


යනවානම් අනේ මන් අරන් ......හ්ම්ම්ම් ඒවා ඕන නැහැ...
මට දැන් කොහේ හෝ ඇතකට යන්න ඇත්නම් හොදයි.....![]()

ඔයා මාතියා බුදි කරලා මේකෙට එනවා ,,,,, අපි දොයියන්නේ නැතෙයිමොකක් අනේ මේකට මන් එන ටයිම් හරි නැද්ද? නැත්නම් මා එක්ක කතා කරන නැද්ද?මොකද කවුරුත් නැත්තේ මන් එද්දී![]()

යනවානම් අනේ මන් අරන් ......
යන තැනකට යන්න රත්තරන්.....![]()




ඔයා මාතියා බුදි කරලා මේකෙට එනවා ,,,,, අපි දොයියන්නේ නැතෙයි![]()


නුවර නෙහ්? මන් ලබන සතියේ ආච්චි අම්මලාගේ ගෙදර යනවා...පුළුවන් උනොත් එන්නම්උබ දැකල තියෙන්නේ අල්ලපු කඩේ![]()

....කන්න තියනවද කඩේ?