සරත් එන්. සිල්වා රටින් පිටුවහල් කල යුතුයි..

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,101
    12,060
    113
    Ohio, USA
    අපේ ආණ්ඩුවේ අධිකරන ඇමති තමයි සරත් එන් සිල්වා.

    යූඑන්පී එකට ලැබෙන චන්ද ටිකත් මේ වගේ කලවැදි කථා නිසා නැතිවෙනවා... :rolleyes::oo::dull:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,101
    12,060
    113
    Ohio, USA
    බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් කොළඹදී මාධ්‍ය අමතමින් සඳහන් කලේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාව රටින් නෙරපීමට කටයුතු කළ යුතු බවයි.
    උන් වහන්සේ පවසන්නේ මෙරට විපක්‍ෂයක්‌ නැති කිරීමට වගකිව යුත්තේ ඒ මහතා බවත් ඔහු අගවිනිසුරුව සිටියදී මන්ත්‍රීවරුන්ට පිල් මාරු කිරීමට හැකිවන පරිදි තීන්දුව නොදුන්නේ නම් අද රටේ විපක්‍ෂයක්‌ පවතින බවත්ය.
    19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය එහෙව් පුද්ගලයකු විසින් සැකසීම කොතරම් උචිත දැයි යි විමසූ එහිමියෝ ඊට සරත් එන් ද සිල්වා මහතාට සදාචාරාත්මක අයිතියක්‌ නොමැති බවත් කීහ.
    :confused::confused::confused::confused::confused:

    :dull::dull::dull::dull:

    දැන්නම් හොඳටම පේනවා මොකාටද එන්න හදන්නේ කියල :dull::dull::dull:


    06s6JDC.gif
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අපේ ආණ්ඩුවේ අධිකරන ඇමති තමයි සරත් එන් සිල්වා.රට තුල ස්වාධීන අධිකරන සහ පොලිස් සහ අල්ලස් කොමිසම් හදනවාමයි

    a ithin ranilge anduwak awoth ne. :rofl::rofl:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    රනිල් වික්‍රමසිංහ ජනවාරි 24 හවස ජනාධිපතිධූරයේ දිවූරුම් දෙනකොට බර ගානක් ස්ව කැමත්තෙන්ම රටින් පි‍ටුවහල් වෙන එක ෂුවර්.
    :D:D:D

    2030 ජනවාරිවලද ?
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    යූඑන්පී එකට ලැබෙන චන්ද ටිකත් මේ වගේ කලවැදි කථා නිසා නැතිවෙනවා... :rolleyes::oo::dull:

    යු ඇන්පිය කෙසේ වේතත් රනිල් නම් කොහොමත් කථා කරොත් චන්ද නැති කරගන්නවා.
    කොහොමත් පොලොන්නරුවට වරායක් ඉල්ලපු එකම විපක්ෂ නායකයා. සර්වඥ ධාතුන් වහන්සේලා හඳුනන්නේ නැති විපක්ෂ නායකයා. ගුවන් පාලම් වල මිනිස්සු මැරෙනකන් බකන් එලන් ඉන්න විපක්ෂ නායකයා. සිංහල කමට වෛර කරන විපක්ෂ නායකයා. මේ වගේ පඩංගු බටහිර ගැති ගැනිට ලමයෙක් දෙන්න බැරි එකෙක් රටේ නායකයා වුනොත් යසට තියෙයි රට.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,062
    5,824
    113
    canada
    ස්වාදීනව පැවතිය යුතු අදිකරණය දේශපලිකරණය උනාම එහෙම තමයි. මටනම් තේරෙන්නේ නැහැ අදිකරණ ඇමති කෙනෙක් මොකටද කියල. අවාසනවකට අදිකරණය ඉහලම තැන්වලට පත්වෙන හැමෝම වගේ පවතින ආණ්ඩුවේ ගොට්ටෝ හෝ පවතින ආණ්ඩුව එක්ක යම් කිසි අවබෝදයකින් ඉන්න අය. එහෙම නැතිව ඉහලම තැන්වලට පත්වෙන්න බැහැ.

    විනිසුරුවරු ස්වාදීනව රටේ නීතියට අනුව කටයුතු කරන එක හීනයක්. දෙන තීන්දු තමුන් විශ්වාසකරන දේශපාලන මතවාදය අනුව වෙනස් කරනවා. දැන් බලන්න වරාවැව විනිසුරු. රටේ නිතිය අනුව එයා තීන්දුවක් දුන්නනම්, තීන්දුව කුමක් වුනත් අපි එතුමාව ගරු කරනවා, ස්වාදීන විනිසුරුවයෙක් වශයෙන්. පහුවෙලා මෙන්න එතුමා දේශපාලන talk දෙනවා. අපිට සාදාරන සැකයක් තියෙනවා මෙතුමා දේශපාලන අරමුනකින්දෝ තීන්දු දුන්නේ කියල. අප්පිරියයි මේවා ගැන කතා කරන්න. ශිරාණි, සරත් ගැන උනත් ඔය දේ තමයි කියන්න වෙන්නේ. එක්කෝ දේශපාලන පක්ෂ මේගොල්ලෝ තමුන්ගේ දේශපාලන වැඩ පිලිවෙලල් වලට ඉත්තෝ විදියට ගන්නවා.

    පාලිත දේශපාලන පක්ෂ වෙනස් උනාම අදිකරණයේ ඉන්න මුණු ටික වෙනස් වෙනවා. තමුන්ගේ ගොට්ටෝ ටික එක එකා පත්වෙනවා. මේක තමයි යථාර්තය. මේ ගොට්ටෝ එක එක කාලෙට මජ්ජන් කතා කියනවා. ජනතාවට පිස්සු හැදෙනවා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සරත් කාරයාගේ ඔය දැන් තියෙන කොන්ද ඒ කාලේ කොහෙද තිබ්බේ
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    ඔය හාදයා කිසිම වගතුවක් නැති එකෙක්
    කාලෙන් කාලෙට එක එක දේවල් වලට උගේ දිව නැවෙනවා
    මහින්ද හොද කෙනෙක් කියලා හදවත කිව්වලු
    ඒ නිසා සියලුම චෝදනාවලින් නිදහස් කරපු නිසා තමයිලු ජනාධිපති උනේ
    මහින්ද රාජපක්ෂ මහත්තය හොරකම් කරා කියලා ඔප්පු කරන්න පුළුවන් උනාද
    කෝ ඉදිරිපත් කරපු සාක්ෂි පැමිණිලි කාරයෝම මාරුවෙලා ගිය නිසා
    ඔය සරත් සිල්වා එදා සාක්ෂි මදී චෝදනා ඔප්පු කරන්න කියලා
    ජනාධිපතිතුමාව එදා චෝදනා වලින් නිවැරදි කරු කියල කිව්වා
    ඔය කියන විදියට මහින්ද ගැන දුක හිතිලා නිදහස් කරානම් ඔය මනුස්සය අධිකරනෙට කරල තියෙන්නේ මහා අපහාසයක් ඒ කරපු දේ ඇත්ත නම් එක හොයලා වහාම ඔය හාදයට දඩුවම් දෙන්න අවශ්‍යයි

    නීතිය කියන එක හැමෝටම එක විදියට තියෙන්න ඕනා
    පරණ කෙනා අලුත් කෙනා කියල නෑ
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    රනිල් වික්‍රමසිංහ ජනවාරි 24 හවස ජනාධිපතිධූරයේ දිවූරුම් දෙනකොට බර ගානක් ස්ව කැමත්තෙන්ම රටින් පි‍ටුවහල් වෙන එක ෂුවර්.
    :D:D:D
    ඔව් ඔව් කවුද කැමති ආයේ කොටියට රට යනවා බලන්න
    රටට ආදරේ කරන මිනිස්සු සේරම ටික රටින් යාවි
    උඹල වගේ අනාත green යක්කු ටිකක් ඉතිරිවෙලා සේරම විකුණන් කාවි
    කවුද කැමති ඕව බලන්න අපිට නම් ආයෙත් පොනිල්ට කියලා ෆුකේ ඇරගන්න ඕන නැහැ කොටිහමෙන්