◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

Aug 18, 2011
6,147
788
0
කාත් එක්කවත් තරහ වෙන්න නෙවෙයි මට සරි සැරේ මතක් උන කට්ටිය දාල තමයි ලිව්වේ :baffled: අලුතෙන් ආපු අය සොරි වෙන්න ඕනි මග ඇරුන නං :sorry: අන්තිම දවස් වල මම වැඩිය ආවෙ නැති නිසා ගොඩක් අයව දන්නෙත් නෑ බං :dull:


:oo::oo: mama kavi tika kiyewwe dan. patta machan :yes::yes:
11.gif
 

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :confused:
    ඇයි එහෙම කිව්වේ මට තේරුනේ නෑ කියපු එක..
    ෆොන්ට් ලොකුවට දැම්ම නිසා මචන් :rofl:
    යාළුවා;17291051 said:
    ඩබල් ෆිගර්ස් ගහපු ෆ්‍රෙන්ඩ්ස්ලාගේ සිට ට්‍රිපල් ෆිගර්ස් සහ ක්වාඩ්‍රපල් ෆිගර්ස් ගහපු ෆ්‍රෙන්ඩ්ස්ලා දක්වා :rofl::baffled:
    gold-silver-bronze.jpg


    රන් පදක්කම් ලාභීන් :P

    hacker T 1785 - Winner. අමු සොන්නලුවෙක්:dull:
    යාළුවා 1175 - එල කොල්ලෙක් :P

    අංක එකේ රිදී පදක්කම් ලාභීන් :rolleyes:

    d_lucifer 875 - අපතයෙක් :dull:
    Ereshaz77 803 - අභිරූපන ශිල්පියෙක් :rofl:
    blacktulip 773 - වාචාලයෙක්
    crazyasa 714 - බේබද්දෙක්


    අංක දෙකේ රිදී පදක්කම් ලාභීන් :rofl:

    sdlrs6 402 - අනාථයෙක්
    chamali2009 366 - ගොන් හුටමක්, කච කචියෙක්
    Gasa84 288 - අනාථ උන විමලෙ
    ජොනී බට්ට 279 - නාකි තට්ට කුකුළෙක් :P
    Ridila™ 265 - රිදිච්ච එකෙක්.
    බින්දු 263 - ඉන්දුගේ හබී :rofl: ඇඩෙන්නම රිදෙයි
    U_knw_me 261 - මේකට මොකුත් කිව්වොත් හෙට උදේට මට..............:baffled:
    Lewke 246 - කුරුකුන්ඩෙක්
    Enter the dragon 237 - බිම බලාගන ඉන්න සොන්න මකරෙක්

    අංක තුනේ රිදී පදක්කම් ලාභීන් :baffled:

    wall-e 182
    ccmh 147

    ලෝකඩ පදක්කම් ලාභීන් :rofl:

    donta 59
    SP22614 45
    Princess Rapunzel 44
    hector@troy 43
    vichi rox 39
    Mahesh+ 36
    gangst3r.93 36
    geethq 35
    meredean 35
    dj gamaya 34
    Ravi Rulz 33
    -LotusMoon- 28
    D.shan 27
    Qrious 2 25
    Thor 2014 22
    crazybuddy 22
    sudeewa 22
    D@sun 20
    asylum 18
    Fire Five 16
    roxter 16
    marley 16
    paris 16
    Mr.Tom 15
    ලොල්ල 15
    C h o p p e 13
    Anjula97 13
    Dinushasankalpa 12
    randy6667 12
    charith84 12
    san1020 11
    මරුසිරා 11
    kiripani 10


    ඔන්න මේ පාර බලමු කව්ද කියල කප් එක ගහන්නෙ. :P
    :D:D
    අහ්හ් දෙවැනි නූල...
    එල එල..
    උබල ඔක්කොටම සුභ කිව්වා...
    වෙල්කම් හියර් මචන් ...!:D
     

    thanujaka

    Well-known member
  • ela ela same to you kiwwa
    kohomad itin wasa desa:love: :dull:
    welcome kiwwa :yes:
    ටැංකු ටැංකු..
    වරදක් නෑ බං ඉතිං ඔහේ චක්කරේ ගහගෙන ජීවත් වෙනවා..:dull:

    වෙල්කම් හියර් මචන් ...!:D

    ටැංකු කිව්වා..;)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට