EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෙද්දකින්......... මෙව්වට ඉතිං උඹලට බැනලා වැඩකුත් නෑ බනින්න ඕනේ ගූගල් ඉන්පුට් එක හදපු එවුන්ට......... :angry::angry:
    ඉයේ නිවාඩුද..:rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇඩෝව් උඹලා ඔක්කොටම සුභ උදෑසනක් වේවා.......
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඇඩෝව් උඹලා ඔක්කොටම සුභ උදෑසනක් වේවා.......

    එසේමයි
    ඔහෙට වහිනවයි?:dull:
    පතොක් සලාදයකුයි ඔටු කරෝල කෑල්ලකුයි එක්ක බත් ඩිංගක් කාපු කාලයක් මතක නෑ බං
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එසේමයි
    ඔහෙට වහිනවයි?:dull:
    පතොක් සලාදයකුයි ඔටු කරෝල කෑල්ලකුයි එක්ක බත් ඩිංගක් කාපු කාලයක් මතක නෑ බං
    පතොක් සලාද කනකොට කටු ඇනෙන්නේ නැතෙයි.....:P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පතොක් සලාද කනකොට කටු ඇනෙන්නේ නැතෙයි.....:P

    කටු ඇනි ඇනී කනකොට තමයි රහ :yes::yes:
    පත්තොක්කං කාෂ්ටකං අනුභවං
    ලෝහිතං ජිව්හං රසකාරං
    ඔට්ට කරෝලං වේලං පරිභවං
    ප්‍රනීතං මධුරං කාලා බලං
    :yes::yes:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Srimali-Fonseka%2B%283%29.jpg
     
    Status
    Not open for further replies.