ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: මල්ලි; උඹ ඔය පෙන්වන ඩොක්ටර් ට වද කරලා..... ඉල්ල ගත්තේ නැද්ද මුකුත් කැල්සියම් පෙති හෝ බොන බෙහෙත්.....?? කැල්සියම් වලට ඉක්මනට ඈට කටු සෙට් වෙනවා නේද......?? පොඩ්ඩක් ඔය ඩොක්ටර් ට වද දීලා ඉල්ලපන්...... :yes:

    කැල්සියම් බොනවා ඕයි ඇතිවෙනකම්..

    මේක බැලුකෝ..

    ඔය අන්තිමටම ඇටේ තිබ්බ විදියටම එන්නේ.. අන්න ඒගානට එන්න නම් අවුරුද්දක් එකහමාරක් යනවා. හයිවුනාට පස්සෙ ඇවිදින්න පුලුවන් අවුලක් නැතුව. පරිස්සම් කරන්න ඕනෙ හැබැයි.

    හයිවෙලා කාලයක් යනකොට තිබ්බ විදියටම එනවා. ඒකට කල් යනව. අපිට වැඩිය තේරෙන්නෙ නැ ඒක. ඒත් කාලයක් ගියාම තමා තිබ්බ තත්වෙටම එන්නේ...:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: සිරාම කතාව බං
    DSLR එකක් තිබ්බ පමණින් පොටෝග්‍රැෆර් කෙනක් වෙන්නෑ බං

    දැන් අලුත්ම ට්‍රේන්ඩ් එක තමා
    කෝච්චි බස් වලට ලව් කරන එක...

    ඉස්ස ඔය දෙකත් පින්තුර ගැහිල්ල වගේ ජෙනුඉන් පිට ගියා..
    දැන් නම් ගූ ගොඩයි.. :dull:

    ඒකනේ..:yes::yes:

    කියලා වැඩක් නෑ.. :dull:

    කෝ දැන් අදාල එකා එයි ලිඳ හොයාගෙන පනින්න...:P:P

    4279641966_5f568c168a.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි...... Bosch ස්පාර්ක් ප්ලග් දෙක දැම්මට පස්සේ තෙල් කරනවා හොද වෙලෝ...... :love: 44Km/l - 48Km/l කිට්ටුව කරනවා.... :love: අද සර්විස් එක...... මාස එකහමාරෙන් එකහමාරට සර්විස් එක........ :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගුඩ් මෝනින්ග් කස්ටියටම :yes: දැන් ෆොටෝ ගන්න එකනම් වැඩි වෙලා තමා :oo: DSLR හැම තැනම :nerd: හැම කුකුලගෙම කරේ DSLR :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මම නම් DSLR එකක්..... ඩිජිටල් කැම් එකක් ගානට අඩු වෙනකම් බලන් ඉන්නවා....... :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආයි පැදලා හමාරයි කාලෙකට. බයික් කෙසේ වෙතත් ඇවිදගන්න එපෑ ඕයි.. කකුල තිබ්බ ගානට එන්න අවුරුද්දක් විතර යනවලු.:dull:

    අෆ්ෆා ලේසි වෙන්නේ නෑ පුතෝ
    පුළුවන් තරම් පරිස්සම් වෙයන්.

    මේ ඉරිදට ටෝනි බයියා ඉන්නවද දන්නේ නෑ නේද?
    එක ගලෙන් කුරුල්ලෝ 2ක් විදගන්න පුලුවන්ද බැලුවේ :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    23750Km වලින් පිටිපස්සේ ලයිනර් ගහන්න උනා සින්හලු. තව දහක් වගේ දුවන්න පුලුවන් කිව්වත්. නිකන් බ්‍රේක්පෑඩ් එකකට ජීවිතේ උකස් කරන්නේ මොකටද කියලා දාලම දැම්මා. අනික අපි පාන් ගේන්න කඩේට යනවට වඩා වැඩ කරගන්නවනේ. :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අෆ්ෆා ලේසි වෙන්නේ නෑ පුතෝ
    පුළුවන් තරම් පරිස්සම් වෙයන්.

    මේ ඉරිදට ටෝනි බයියා ඉන්නවද දන්නේ නෑ නේද?
    එක ගලෙන් කුරුල්ලෝ 2ක් විදගන්න පුලුවන්ද බැලුවේ :yes:

    ඇති මං හිතන්නේ..

    මං අහල බලන්නම්..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    VGA කාඩ් එක වැඩ නැතුව ගියා.. හිත වාවන්නේ නෑ ඕයි.:sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම නම් DSLR එකක්..... ඩිජිටල් කැම් එකක් ගානට අඩු වෙනකම් බලන් ඉන්නවා....... :P
    මටනම් වැඩිය ඕන වෙන්නෑ මොක්ද 5S එක තියෙනවනෙ :yes::yes:

    23750Km වලින් පිටිපස්සේ ලයිනර් ගහන්න උනා සින්හලු. තව දහක් වගේ දුවන්න පුලුවන් කිව්වත්. නිකන් බ්‍රේක්පෑඩ් එකකට ජීවිතේ උකස් කරන්නේ මොකටද කියලා දාලම දැම්මා. අනික අපි පාන් ගේන්න කඩේට යනවට වඩා වැඩ කරගන්නවනේ. :)
    අපිටනම් ඉතින් ඔය වගේ සර්විස් කවදා එයිද මන්ද :P තාම අලූතට තියෙන හින්ද බය වෙන්න දෙයක් නෑ :love:

    VGA කාඩ් එක වැඩ නැතුව ගියා.. හිත වාවන්නේ නෑ ඕයි.:sorry:
    VGA අවුල් තියෙද්දි වීඩියෝ බලන්නනම් අමාරුයි තමා.උබට ඕනම වැඩේනෙ :P:rofl: වෙරි පැතටික් සිටුවේශන් බ්‍රෝ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මටනම් වැඩිය ඕන වෙන්නෑ මොක්ද 5S එක තියෙනවනෙ :yes::yes:

    අපිටනම් ඉතින් ඔය වගේ සර්විස් කවදා එයිද මන්ද :P තාම අලූතට තියෙන හින්ද බය වෙන්න දෙයක් නෑ :love:

    VGA අවුල් තියෙද්දි වීඩියෝ බලන්නනම් අමාරුයි තමා.උබට ඕනම වැඩේනෙ :P:rofl: වෙරි පැතටික් සිටුවේශන් බ්‍රෝ :dull:

    ඇයි ගොනෝ ඔන්බෝඩ් තියෙන්නේ..

    ගේමක් ගහගන්න විදියක් නෑ...:sorry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සුභ උදෑසනක් කුකුළණි...... Bosch ස්පාර්ක් ප්ලග් දෙක දැම්මට පස්සේ තෙල් කරනවා හොද වෙලෝ...... :love: 44Km/l - 48Km/l කිට්ටුව කරනවා.... :love: අද සර්විස් එක...... මාස එකහමාරෙන් එකහමාරට සර්විස් එක........ :(

    ඒකනේ මම කිව්වේ.....:D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇයි ගොනෝ ඔන්බෝඩ් තියෙන්නේ..ගේමක් ගහගන්න විදියක් නෑ...:sorry:
    අර කාඩ් ගේම් එක ගහමු වින්ඩෝස් වල තියෙන්නෙ :nerd:

    උබත් ගෝඩ්'ස්™ චොයිස්ද ? :shocked::shocked:
    ඇයි සැකද ඕනෙනම් හරිදුගෙන් අහන්න :cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    VGA කාඩ් එක වැඩ නැතුව ගියා.. හිත වාවන්නේ නෑ ඕයි.:sorry:

    දැන් 4K video බලන්න අමාරුද?:P
    VGA Card එක පිච්චේන්නම Video බැලුව කියන්නේ ඉතින්....:rolleyes:
     
    Status
    Not open for further replies.