ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලේලන්ඩ් පවර් :P:P:P

    http://i57.tinypic.com/9av7lu.jpg


    http://i59.tinypic.com/2gtw67r.jpg
    දැං රිදිල™ දුවගෙන එයි :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:


    පවර් නෙමේ බන් ගියපු මිනිස්සුන්ට මොකෝ...

    යකෝ බස් එකකවත් යන්න බයයිනේ මාර විදියට හැප්පුනානේ පහුගිය දවස් ටිකේ..:sorry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලේලන්ඩ් පවර් :P:P:Pදැං රිදිල™ දුවගෙන එයි :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    අම්මෝ බන් දොර ලග එහෙම ගිය අයට මොකෝ දන්නෑ :nerd::nerd::baffled::no:

    අඩෝ දාපිය 5ක්.. 2006 විතර ගත්ත එකක් තියනවා බන් මං ලඟ... තාම වැඩ. :Dඑක පාරක් හෙන ගහල හැදුවා.. :yes:
    එල එල :yes: සිරාවටම බන් හොද බ්‍රෑන්ඩ් එකක් :love: කලස් අතින් ගත්තත ගොඩක් හොදයි :yes:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    එහෙනම් එතනින්ම ගන්න පුලුවන් මචෝ :yes: මටත් තියෙනව විව්සොනික් දැන් 6 ඉයර්ස් වගේ :cool:අවුලක් නැතිව යූස් කරනව.ගොඩක් හොද බ්‍රෑන්ඩ් එකක් මටනම් හිතෙන විදිහට :yes: උබේ එක මොකෝ දන්නෑ අවුල් ගියේ :rolleyes:

    ela machannn:D:D:D:D:D
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    පවර් නෙමේ බන් ගියපු මිනිස්සුන්ට මොකෝ...

    යකෝ බස් එකකවත් යන්න බයයිනේ මාර විදියට හැප්පුනානේ පහුගිය දවස් ටිකේ..:sorry:

    ගිය එවුන්ට නම් ලොකු අනතුරු නෑලු,
    හරකෙක් බේරන්න ගිහින් කියල තමයි කියන්නෙ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ටෙරි පුටේ...... EPSI කලින් නම් තිබ්බේ කොල්ලුපිටියේ අබාන්ස් (මැක්ඩොනල්ඩ්ස්) ඉස්සරහා....... තවම එතන ඈත්තේ.... මම පොඩ්ඩක් ඔරොප්පු වෙලා ඉන්නේ උන් එක්ක.... වොරන්ටි කේස් එකකට..... :angry:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ටෙරි පුටේ...... EPSI කලින් නම් තිබ්බේ කොල්ලුපිටියේ අබාන්ස් (මැක්ඩොනල්ඩ්ස්) ඉස්සරහා....... තවම එතන ඈත්තේ.... මම පොඩ්ඩක් ඔරොප්පු වෙලා ඉන්නේ උන් එක්ක.... වොරන්ටි කේස් එකකට..... :angry:

    ඔතන ඉන්නවා මහේෂි කියලා පට්ට කැල්ලක්. උබ ගියොත් shads එකේ චානක මතක් කරා කියන්න :love:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතා වයිපර් අක්කට වැඩ පෙන්නලා වගේ...:rolleyes:
    මොන වැඩද බන්.මාව කොර උනා ඒ සීතලට.ජීවිතේට එහෙම සීතලක් දැනිලා නෑ.හිතපන් කට කට ගාලා වෙව්ලනකොට කොහොමද කියලා :rofl:
    I-know-how-you-feel.jpg
    ඈ උඹටත් එහෙම උනාද ඒ කියන්නේ :P:P
    උබල හිතන තරම් ඌ නරක නෑ :nerd: හැබැයි ලැප් එක උකුල උඩ තියන් මොනවදෝ බලනව හැම වෙලේම :rofl: කාටවත් පේන්නෑ :dull:
    වගා ලිඳේ™
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔතන ඉන්නවා මහේෂි කියලා පට්ට කැල්ලක්. උබ ගියොත් shads එකේ චානක මතක් කරා කියන්න :love:

    මේක මං දුන්නා කියල දෙන්න කියලා මාමට දෙයි.


    tumblr_lydfx4zqjd1r4bg1q.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොන වැඩද බන්.මාව කොර උනා ඒ සීතලට.ජීවිතේට එහෙම සීතලක් දැනිලා නෑ.හිතපන් කට කට ගාලා වෙව්ලනකොට කොහොමද කියලා :rofl:

    ඈ උඹටත් එහෙම උනාද ඒ කියන්නේ :P:P

    වගා ලිඳේ™

    ආයි පැදලා හමාරයි කාලෙකට. බයික් කෙසේ වෙතත් ඇවිදගන්න එපෑ ඕයි.. කකුල තිබ්බ ගානට එන්න අවුරුද්දක් විතර යනවලු.:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ආයි පැදලා හමාරයි කාලෙකට. බයික් කෙසේ වෙතත් ඇවිදගන්න එපෑ ඕයි.. කකුල තිබ්බ ගානට එන්න අවුරුද්දක් විතර යනවලු.:dull:

    :shocked: මල්ලි; උඹ ඔය පෙන්වන ඩොක්ටර් ට වද කරලා..... ඉල්ල ගත්තේ නැද්ද මුකුත් කැල්සියම් පෙති හෝ බොන බෙහෙත්.....?? කැල්සියම් වලට ඉක්මනට ඈට කටු සෙට් වෙනවා නේද......?? පොඩ්ඩක් ඔය ඩොක්ටර් ට වද දීලා ඉල්ලපන්...... :yes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-xfa1/v/t1.0-9/1888445_719673758116782_1247306938247969958_n.jpg?oh=c1b1d5c7862781cd14b7a70b9e2442fd&oe=54B9C1FC&__gda__=1420446380_d239ae7cbbc4d735dceddcd53fa1cb8b


    මරු කියවයි මේකට අදාල එකා..... :P


    :yes: සිරාම කතාව බං
    DSLR එකක් තිබ්බ පමණින් පොටෝග්‍රැෆර් කෙනක් වෙන්නෑ බං

    දැන් අලුත්ම ට්‍රේන්ඩ් එක තමා
    කෝච්චි බස් වලට ලව් කරන එක...

    ඉස්ස ඔය දෙකත් පින්තුර ගැහිල්ල වගේ ජෙනුඉන් පිට ගියා..
    දැන් නම් ගූ ගොඩයි.. :dull:
     
    Status
    Not open for further replies.