කබඩ් එකක් පුරෝගෙන ඉන්න බොට මොන වයින් ද......
![]()
මේකනම් රිදුන එකට කියවෙච්චි දෙයක්........


කබඩ් එකක් පුරෝගෙන ඉන්න බොට මොන වයින් ද......
![]()


හෙට දිනයේ ඔබතුමා ගේ පැමිණීම ගෞරවයෙන් අපේක්ෂා කරමි![]()


අන්න අම්මලා......ඇයි උඹ හිතන්නේ Alcohol වලට කෘමියෝ මැරෙන්නේ නෑ කියලද..........
එහෙනම් කුමන පයන්නකට පොඩි කාලේ අපේ අම්මලා බඩේ පනුවෝ මැරෙන්නයි කියලා අරක්කු වලට කරදමුංගු, කරාබු නැටි එහෙම දාලා දෙන්නේ බොන්න කියලා........


ෆොටෝ දාලා කස්ටියට පෝලිමේ රිද්දවන්න වගේ කල්පනාව.........![]()

Hamotama thama denne...ඇයි අනිත් උන් ඔටුවොද.....![]()

වහ බෝතලයක්ද දන්නේ නෑ......
![]()


බොන එකෙක්ට දීපන් යකෝ කබඩ් වල පුස් කන්න බෝතල් දෙන්නේ නැතුව......
![]()


Boru katha....ඇයි උඹ හිතන්නේ Alcohol වලට කෘමියෝ මැරෙන්නේ නෑ කියලද..........
එහෙනම් කුමන පයන්නකට පොඩි කාලේ අපේ අම්මලා බඩේ පනුවෝ මැරෙන්නයි කියලා අරක්කු වලට කරදමුංගු, කරාබු නැටි එහෙම දාලා දෙන්නේ බොන්න කියලා........


Live stream block ne.....


බත් වගේම පානුත් කන්න ඕන නේකවුද බොල මේව ඩික්-මොං අයියට පෙන්නන්නේ....
ඩික්මනාට පෙන්නන වෙන එකක් තියනවා......

ඇයි????ඈහ්හ්........
පිස්සු හැදෙයි ඕකව ඔය හුඹහෙන් එලියට ගන්න එක....
![]()
ඊයෙ රෑ පොල් පැලයක් අනිත් එවුන්ව කාල වගේ...![]()




ඇඩෝව් උඹලා ඔක්කොටම සුභ උදෑසනක් වේවා........
.

හෙට දින සවස කිඹුල්වත් පුර කුටියේදී සෙට් වෙමුද????
මට ආ හැකිය



