ඇයි බොට පාතාලෙට වැටුන එකා පේන්නැද්ද?
පැනි හලාගෙන බැලුවනේද පුතේ...![]()
එක ඉතින් අමුතුවෙන් බලන්න දෙයක් නෑනේ.පොර ගොඩ එනවා ආයේ වැටෙනවනේ

අපි ඉතින් බැඳපු උදවියනේ.අමුතුවෙන් පැණි හලාගෙන ඕවා බලන්න දෙයක් නෑ.උඹලා හල හල බැලුවට

ඇයි බොට පාතාලෙට වැටුන එකා පේන්නැද්ද?
පැනි හලාගෙන බැලුවනේද පුතේ...![]()

ඇත්ත.......VGA Card උඩ හිටන් හලාගන්න මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා කියල අද දැනගත්තා![]()

එක ඉතින් අමුතුවෙන් බලන්න දෙයක් නෑනේ.පොර ගොඩ එනවා ආයේ වැටෙනවනේ
අපි ඉතින් බැඳපු උදවියනේ.අමුතුවෙන් පැණි හලාගෙන ඕවා බලන්න දෙයක් නෑ.උඹලා හල හල බැලුවට![]()
http://upload.wikimedia.org/wikipedia/commons/6/66/Indiancobra.jpg

එක ඉතින් අමුතුවෙන් බලන්න දෙයක් නෑනේ.පොර ගොඩ එනවා ආයේ වැටෙනවනේ
අපි ඉතින් බැඳපු උදවියනේ.අමුතුවෙන් පැණි හලාගෙන ඕවා බලන්න දෙයක් නෑ.උඹලා හල හල බැලුවට![]()

එන්ජිමත් වැක්ස් කරන්න එපා ගොනා වගේ..![]()
GN පදින ගොන්නු නම් එහෙම කරනවා ඈති.....

ජන්තු අයියා;17292746 said:ඔයිල් අල්ලන එක හොදයිනේ බං..මම නම් කරන්නේ අල්ලන්න කියනවා හැම අස්ස මුල්ලටම ඔයිල්..ගෙදර ආපු ගමන් කරන්නේ රෙදි කෑල්ලක් අරගෙන කොනක ඉදන් පේන හරියවල් හොදට පිහිදාන එක..එතකොට නියමෙට එනවා..දූවිලි අල්ලනෙත් නෑ...මඩ අල්ලන්නෙත් නෑ..![]()
එන්ජිමට ඔයිල් ඈල්ලුවහම; එන්ජිම පුරා දූවිලි බැදෙනවා.... ඊට පස්සේ රත් වෙනවා.......
උඹ ශොප් එකට විතරක් ආවට.... මම මේක දවසට කිලෝමීටර් 100ක් පැනලා දුවනවා...... 
එන්ජිමට ඇල්ලුවට පස්සේ ටිං ටිං ගාන්න රත්වෙනවා.. එන්ජිමට හොඳනෑ වැඩේ.. කරන්න එපා දිගටම..![]()
සර්විස් එකේ ඉදලා ගෙදර එන ටිකට මගේ එකේ එන්ජිමෙන් දුම් දානවා.....
මට සර්විස් එකේ උන්ගේ සියලු දෙනා මතක් උනා...... 
සර්විස් එකේ ඉදලා ගෙදර එන ටිකට මගේ එකේ එන්ජිමෙන් දුම් දානවා.....
මට සර්විස් එකේ උන්ගේ සියලු දෙනා මතක් උනා......
![]()

එන්ජිමට ඔයිල් ඈල්ලුවහම; එන්ජිම පුරා දූවිලි බැදෙනවා.... ඊට පස්සේ රත් වෙනවා.......
උඹ ශොප් එකට විතරක් ආවට.... මම මේක දවසට කිලෝමීටර් 100ක් පැනලා දුවනවා......
![]()

ඉතින් බොල ඔයිල් ටික පිහිදැම්මත් එකයි.... හෝදලා දැම්මත් එකයි.....![]()

හැබැයි ඌ VGA කාඩ් උඩට ඔයිල් හලා ගන්නේ නැතුව ඈති නේහ්......
![]()

VGA ඕනා නම් කියපන්........MSI / Asus බඩු දෙන්නම්......
![]()

වගේ බලන්නකෝ MSI GTX650 කීයක් විතර වෙනවද කියලා....