ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ඇයි බොට පාතාලෙට වැටුන එකා පේන්නැද්ද?:angry:

පැනි හලාගෙන බැලුවනේද පුතේ...:rofl:

එක ඉතින් අමුතුවෙන් බලන්න දෙයක් නෑනේ.පොර ගොඩ එනවා ආයේ වැටෙනවනේ :rofl:

අපි ඉතින් බැඳපු උදවියනේ.අමුතුවෙන් පැණි හලාගෙන ඕවා බලන්න දෙයක් නෑ.උඹලා හල හල බැලුවට :P:P
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එක ඉතින් අමුතුවෙන් බලන්න දෙයක් නෑනේ.පොර ගොඩ එනවා ආයේ වැටෙනවනේ :rofl:

    අපි ඉතින් බැඳපු උදවියනේ.අමුතුවෙන් පැණි හලාගෙන ඕවා බලන්න දෙයක් නෑ.උඹලා හල හල බැලුවට :P:P

    Indiancobra.jpg
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    එක ඉතින් අමුතුවෙන් බලන්න දෙයක් නෑනේ.පොර ගොඩ එනවා ආයේ වැටෙනවනේ :rofl:

    අපි ඉතින් බැඳපු උදවියනේ.අමුතුවෙන් පැණි හලාගෙන ඕවා බලන්න දෙයක් නෑ.උඹලා හල හල බැලුවට :P:P

    වැල බලන උන් ඇත්තට දැක්කම සසර කල කිරෙයි.. මුන්ට රටින් තමා බන්දන්න වෙන්නේ. මේකේ ඉන්නවා නේ බැදලත් වැල බලන උන්, උන් ගැන නම් කියලා වැඩක් නැ :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17292746 said:
    ඔයිල් අල්ලන එක හොදයිනේ බං..මම නම් කරන්නේ අල්ලන්න කියනවා හැම අස්ස මුල්ලටම ඔයිල්..ගෙදර ආපු ගමන් කරන්නේ රෙදි කෑල්ලක් අරගෙන කොනක ඉදන් පේන හරියවල් හොදට පිහිදාන එක..එතකොට නියමෙට එනවා..දූවිලි අල්ලනෙත් නෑ...මඩ අල්ලන්නෙත් නෑ..:yes:

    :frown: එන්ජිමට ඔයිල් ඈල්ලුවහම; එන්ජිම පුරා දූවිලි බැදෙනවා.... ඊට පස්සේ රත් වෙනවා....... :angry: උඹ ශොප් එකට විතරක් ආවට.... මම මේක දවසට කිලෝමීටර් 100ක් පැනලා දුවනවා...... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    එන්ජිමට ඇල්ලුවට පස්සේ ටිං ටිං ගාන්න රත්වෙනවා.. එන්ජිමට හොඳනෑ වැඩේ.. කරන්න එපා දිගටම..:no:

    :yes: සර්විස් එකේ ඉදලා ගෙදර එන ටිකට මගේ එකේ එන්ජිමෙන් දුම් දානවා..... :angry: මට සර්විස් එකේ උන්ගේ සියලු දෙනා මතක් උනා...... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: සර්විස් එකේ ඉදලා ගෙදර එන ටිකට මගේ එකේ එන්ජිමෙන් දුම් දානවා..... :angry: මට සර්විස් එකේ උන්ගේ සියලු දෙනා මතක් උනා...... :angry:

    මාත් ඉස්සර අපේ ටීවීඑස් එකට ගැහුවා. පස්සෙ වැඩේ අතෑරලා දැම්මා..:dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :frown: එන්ජිමට ඔයිල් ඈල්ලුවහම; එන්ජිම පුරා දූවිලි බැදෙනවා.... ඊට පස්සේ රත් වෙනවා....... :angry: උඹ ශොප් එකට විතරක් ආවට.... මම මේක දවසට කිලෝමීටර් 100ක් පැනලා දුවනවා...... :baffled:

    :lol::lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම ඔයිල් යන්න රෙදි කෑල්ලකින් හොදට පිහිනවා බං...අපි නුවර ගියෙත් කලින් දවසේ ඔයිල් අල්ලලා පිහදාලා..මගේ නම එහෙම රත් විල්ලක් මේ වෙනකන් ඇවිත් නෑ..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉතින් බොල ඔයිල් ටික පිහිදැම්මත් එකයි.... හෝදලා දැම්මත් එකයි..... :D

    හාපෝ.. මූ දහජරා වැඩ ඔක්කොම කරලා ඔයිල් ටික පිහදාගෙන එනවා ඇති. කොහොමත් නාන්නෙ නැති එකානේ..:frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    VGA ඕනා නම් කියපන්........ :yes: MSI / Asus බඩු දෙන්නම්...... :)

    අනේ සුදු මාමා:love::love: වගේ බලන්නකෝ MSI GTX650 කීයක් විතර වෙනවද කියලා....:yes::yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    VGA එක වැඩ කරනවා ටික වෙලාවකට විතරක්. ගේම් ගැහුවම විනාඩි 15ක් විතර ගිහින් නැතිවෙලාම යනවා.. රත්වෙන්නෙත් නෑ ටෙම්පරේචර් 58ක් විතර උපරිම යන්නේ.. අනේ මංදා ඉතින්...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    clock speed අඩුකලා.. බලමුකෝ යන්තම්වත් අල්ලල හිටීද කියලා.. හිත වාවන්නෑ VGA එක නැතුව.:no:
     
    Status
    Not open for further replies.