එහෙනං ක්‍රමාකුංචනයෙන් පිට වෙලාත් ඇති මෙලහකට![]()

ඔය රෙද්දේ තියෙන්නේ ජෑම් පාන් නෙවෙයි මැට්ටියේ
ඔව්ව පැටිස් ද කොහෙද
රෙද්ද!
ඉන්බොක්සිය පිරිලයි කියන්නේ![]()




athi yanthan ..ude indala hondata hitiya..dan eekath na.....උදේ ඉදලා ඔෆිස් එකේ නෙට්වර්ක් ඩවුන් වෙලා තිබිලා දෑන් තමා හෑදුවෙ අප්පා


Japan kodiya danawata tax wadi karana kathawak kiwwa....කෙලිච්චියෝන්ට මොනවත් සහන නැද්ද????![]()


අප්පෝ එව්වා දැන් කාලා දිරවලත් ඉවරයි.......![]()


ඔහ් මන් නම් දන්නේ නැහැ ඕවා.....නෑ...නෙට් මහන කොම්පැනියක කෙනෙක්
නෙට් වර්ක් = දැල් වැඩ
මාව අනුගමනය කරනවා.......
![]()




It's ok babyathi yanthan ..ude indala hondata hitiya..dan eekath na.....![]()





ඔයාගේ කකුලේ තත්වේ මොකද? දැන් අඩුයිද?ආ දේසාන් සසී කොහොමද...![]()

Japan kodiya danawata tax wadi karana kathawak kiwwa....![]()


ඒ කිවුවේ මොකක්ද ඒ? මොන කොඩියක් ද?අනා..... හලී ෂෝයි........ දෙන්නා දැන් pm වලින් වගේ කතාව.........![]()
රෙද්ද!තවත් ජෝඩුවක් එලකිරියෙන් සෙට් වෙයි වගේ නෙහ්.....![]()





එහෙම හොදද?
ඔහ් මන් නම් දන්නේ නැහැ ඕවා.....
අයියේ ඔයා නම් මාරයි..ඔයා කළු වෙලත් අර සුදු දේදුණු අක්කව බැන්දනේ....
බොහොම දස්ස කොලුවෙක් ඔයා..ඔව්![]()
ඔයාගේ කකුලේ තත්වේ මොකද? දැන් අඩුයිද?![]()

රෙද්ද!
ඇයි බොල ලොන්ත කොකටුවෙනි, මම තොපිලා සමග පී ඇම් මාර්ගයෙන් සන්නිවේදනය නොකරන්නෙම්ද????
යකෝ අර ගමේ ගොඩේ ඉන්න එව්වෝ වගේ නේ.
ඉස්ත්‍රී පරානයක් එක්ක කතා කරොත් කතා දහයක් හදල
රෙද්ද!![]()



අයියේ ඔයා නම් මාරයි..ඔයා කළු වෙලත් අර සුදු දේදුණු අක්කව බැන්දනේ....
බොහොම දස්ස කොලුවෙක් ඔයා..ඔව්![]()

දන්නවා දන්නවා........හැබැයි මේකේ ඉන්නවා පට්ටම පට්ට කෝකියෙක්ඔඕ...මෙයා දන්න ජාති.....ඔයා උයන්නත් දන්නවද?![]()



එහෙම හොදද?
ඔහ් මන් නම් දන්නේ නැහැ ඕවා.....
උඹම කියපු එක හොඳයි........ මට ඕක කියාගන්න බැරුව හිටියේ........![]()
රෙද්ද!
ඇයි බොල ලොන්ත කොකටුවෙනි, මම තොපිලා සමග පී ඇම් මාර්ගයෙන් සන්නිවේදනය නොකරන්නෙම්ද????
යකෝ අර ගමේ ගොඩේ ඉන්න එව්වෝ වගේ නේ.
ඉස්ත්‍රී පරානයක් එක්ක කතා කරොත් කතා දහයක් හදල
රෙද්ද!![]()
අදයි දන්නේ මෙහෙම එවා තියෙනවා කියලා, අපේ පෑත්තේනම් පාට 7 තියෙනවා

