EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඔය රෙද්දේ තියෙන්නේ ජෑම් පාන් නෙවෙයි මැට්ටියේ
ඔව්ව පැටිස් ද කොහෙද
රෙද්ද!
ඉන්බොක්සිය පිරිලයි කියන්නේ:yes:

ඔඕ...මෙයා දන්න ජාති.....ඔයා උයන්නත් දන්නවද?:dull::dull:
ඉන්බොක්ස් හරි දැන්...මට ලියන්න තේරෙන් නැහැ....ඔයා එවපු ටික නම් බැලුවා..එහෙම ලියන්න නම් මේ ජීවිතේට මට බැරිවෙයි....ඒවා හරිම නිර්මාණශිලියි:yes::yes:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අප්පෝ එව්වා දැන් කාලා දිරවලත් ඉවරයි....... :rolleyes::rolleyes:

එහෙම හොදද?:oo::oo:

නෑ...නෙට් මහන කොම්පැනියක කෙනෙක්:rofl::rofl:
නෙට් වර්ක් = දැල් වැඩ
ඔහ් මන් නම් දන්නේ නැහැ ඕවා.....

:yes::yes::yes: මාව අනුගමනය කරනවා....... :P:P:rofl::rofl:

අයියේ ඔයා නම් මාරයි..ඔයා කළු වෙලත් අර සුදු දේදුණු අක්කව බැන්දනේ....:dull::dull:
බොහොම දස්ස කොලුවෙක් ඔයා..ඔව්:dull::dull:
 
Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හිපාටුවෙණි

    අනා..... හලී ෂෝයි........ දෙන්නා දැන් pm වලින් වගේ කතාව......... :rolleyes::rolleyes::rolleyes::P:yes::yes:

    තවත් ජෝඩුවක් එලකිරියෙන් සෙට් වෙයි වගේ නෙහ්.....:rolleyes::love:
    රෙද්ද!
    ඇයි බොල ලොන්ත කොකටුවෙනි, මම තොපිලා සමග පී ඇම් මාර්ගයෙන් සන්නිවේදනය නොකරන්නෙම්ද????
    යකෝ අර ගමේ ගොඩේ ඉන්න එව්වෝ වගේ නේ.
    ඉස්ත්‍රී පරානයක් එක්ක කතා කරොත් කතා දහයක් හදල
    රෙද්ද!:angry::angry::angry::angry::angry:

    කම්මැලි නම් ඉකේ ඉඳල දහයට ගණන් කරලා
    දහයේ ඉඳන් නැවත එකට ගණන් කරපං
    ඒත් කම්මැලි නම් කුඹි ගුලක් ලඟට ගිහින් එලියට එන කුඹි ගැන ගණන් කරපං
    එකත් කරන්න කම්මැලිම නම් ගේ වටේ ඇවිදහං මෙන්න මේ සොලෝකේ කිය කියා

    සත් සාගරං ගොඩගලං වැස්සං
    නිවසිකා පාදිකා මෙලෙසින් ගච්චනං
    අම්බලං කුම්බළං එළකිරි දිට්ඨා0
    කම්මැලියි නම් මෙමං වෙන කුමක් කරඥ්ඥ0
     
    එහෙම හොදද?:oo::oo:

    ඔහ් මන් නම් දන්නේ නැහැ ඕවා.....

    අයියේ ඔයා නම් මාරයි..ඔයා කළු වෙලත් අර සුදු දේදුණු අක්කව බැන්දනේ....:dull::dull:
    බොහොම දස්ස කොලුවෙක් ඔයා..ඔව්:dull::dull:

    අදයි දන්නේ මෙහෙම එවා තියෙනවා කියලා, අපේ පෑත්තේනම් පාට 7 තියෙනවා
     
    රෙද්ද!
    ඇයි බොල ලොන්ත කොකටුවෙනි, මම තොපිලා සමග පී ඇම් මාර්ගයෙන් සන්නිවේදනය නොකරන්නෙම්ද????
    යකෝ අර ගමේ ගොඩේ ඉන්න එව්වෝ වගේ නේ.
    ඉස්ත්‍රී පරානයක් එක්ක කතා කරොත් කතා දහයක් හදල
    රෙද්ද!:angry::angry::angry::angry::angry:

    මට කවද්ද කතෘතුමා පී ඈම් දාලා තියෙන්නෙ:nerd::nerd::confused:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අයියේ ඔයා නම් මාරයි..ඔයා කළු වෙලත් අර සුදු දේදුණු අක්කව බැන්දනේ....:dull::dull:
    බොහොම දස්ස කොලුවෙක් ඔයා..ඔව්:dull::dull:

    පොඩ්ඩක් හෝව්...... මාව දැකලා තියෙනවද........? :rolleyes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔඕ...මෙයා දන්න ජාති.....ඔයා උයන්නත් දන්නවද?:dull::dull:
    දන්නවා දන්නවා........හැබැයි මේකේ ඉන්නවා පට්ටම පට්ට කෝකියෙක්:yes::yes::yes:
    එහෙම හොදද?:oo::oo:

    ඔහ් මන් නම් දන්නේ නැහැ ඕවා.....

    දැන් දන්නවනේ? :p

    උඹම කියපු එක හොඳයි........ මට ඕක කියාගන්න බැරුව හිටියේ........ :P

    එය මා කලේ ඔබට කරන ගෞරවයක් හැටියටයි මා මිත්‍රයා
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රෙද්ද!
    ඇයි බොල ලොන්ත කොකටුවෙනි, මම තොපිලා සමග පී ඇම් මාර්ගයෙන් සන්නිවේදනය නොකරන්නෙම්ද????
    යකෝ අර ගමේ ගොඩේ ඉන්න එව්වෝ වගේ නේ.
    ඉස්ත්‍රී පරානයක් එක්ක කතා කරොත් කතා දහයක් හදල
    රෙද්ද!:angry::angry::angry::angry::angry:

    අම්බානකුත් තවත් සුවල්පයකුත් රිදී ඇත..........
     
    Status
    Not open for further replies.