Windows phone Apps

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    Last edited:

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    හෙළ වදන සිංහල Dictionary

    හෙළබස Sinhala Unicode

    Transparency Tiles

    :rolleyes::rolleyes:

    සිංහල Dictionary

    http://www.windowsphone.com/en-us/store/app/sinhala-dictonary/7cda84b7-f2b8-41ca-a368-cebff323e65b
    මේක සුපිරිම app 1k


    http://www.windowsphone.com/en-us/store/app/sihala-dictionary/916e446c-7be9-4a72-9c1e-3e6c77e34912



    Sinhala Unicode


    http://www.windowsphone.com/en-us/st...e-3cf5ee0cf1a3

    ඇති තරම් ,ඔනි විදියට convert කරනට පුළුවන්
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    Awesome Lock Free

    http://www.windowsphone.com/en-us/st...0-6bcf509b3356


    මේ app 1a නම් මරු බන් .අනිවා 4n 1ata දාගන්ට.
    ZTd4e1U.jpg


     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    • Like
    Reactions: hirugalbandara

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    නියමයි මචන් නියමයි එළ ඈ එළ එලා! ඔන්න මාත් ජෝන් උනා!

    Windows mobiles = Feature!

    මෙන්න තියෙනවා කනෙක්ටිවිටි ටයිල්ස් ටික. මේකත් වටිනවා උඩ තියෙන ටෝගල් බටන්ස් වල නැති ටයිල්ස් මේකෙන් ගන්න පුළුවන් :yes:

    Connectivity Tiles
    d2d23f8b-d97b-4dd4-a5dc-73bd2059890f

    http://www.windowsphone.com/en-us/store/app/connectivity-tiles/3587a122-054d-4f43-a3b8-880bd515000a

    Windows mobile වල බැටරිය තවත් වැඩි කාලයක් දුවවා ගන්න ක්‍රමයක් තමයි මේක.
    tile එකක් add කරගන්න නෙට්වර්ක් Settings කියන එක, හෝම් ස්ක්‍රීන් එකට.
    ඊටපස්සේ අවශ්‍ය වෙලාවකට විතරක් ඒ ටයිල් එක ක්ලික් කරලා සිම් සෙටින්ග් වලට ගිහින් 4g ඕන් කරගනිල්ල මචන්. (android ෆෝන් වලත් මේක කරොත් බැටරි ඉතුරු වෙනවා නමුත් android වලට වින්ඩෝස් මොබයිල් වල වගේ ශෝට්කට් දාගන්න බැහැ මේ විදිහට)

    වෙබ් බ්‍රවුසින් වලට හෝ ඩවුන්ලෝඩ් කරන වෙලාවට විතරක් ෆෝන් එකේ 4g ඕන් කරගන්න. අනික් වෙලාවට 2g දාගන්න (edge එකෙන් කනෙක්ට් වෙලා තියාගන්න) චැට් කරන apps වලට එහෙම රන් වෙන්න 4g අවශ්‍ය නැහැ මචන්. 4g ෆෝන් එකක ඕන කරන් ඉන්නවා කියන්නේ දරුණුවට බැටරි බහිනවා ඕනෙම එකක. ඒ නිසා අවශ්‍ය වෙලාවට විතරක් ෆෝ ජි සිලෙක්ට් කරගන්න :) මේකෙන් බැටරි ලයිෆ් එක +30%~ වැඩි වෙය් අත්දුටුයි ;)


    85e02329-908f-49ce-b8da-cf6086bc7138

    http://www.windowsphone.com/en-us/store/app/cortana-memo/ac7c3405-4d8f-481f-a907-88a7043a1091

    මේක දාගත්තම කෝටාන තවත් පවර්ෆුල් app එකක් වෙනවා. පට්ට සුපිරි :D

    Here Maps නොදාගත්ත අය තවමත් ඉන්නවනම් අනිවා දාගන්න. ගූගල් මැප් වගේ ජරාවක් නෙමෙයි ෆට්ට වැඩ තියෙනවා මේකේ.

    http://www.windowsphone.com/en-us/store/app/here-maps/efa4b4a7-7499-46ce-aa95-3e4ab3b39313

    මෙතැනට සෙට් වෙන්න මචන්ලා මැපින් කමුනිටියට සෙට් වෙලා තමන් දකින වැරැදී දේවල් නිවැරදි කරන්න..
    http://here.com/mapcreator


    අනිවාරෙන් තිබිය යුතුම app එකක් තමයි මේක
    Truecaller
    28a86c88-10c1-4372-94e9-ecb95bd5a90c

    http://www.windowsphone.com/en-us/store/app/truecaller/e03005a1-47c7-43d2-8ee3-57313f5ece90

    මේ app එක දාගත්තහම අපේ ෆෝන් එකට unknown නම්බර් එකකින් (ඒ කියන්නේ කන්ටෑක්ට්ස් වල අපේ දාගෙන නැති කෙනෙක් කෝල් කරවිටත්) TrueCaller app එක මගින් ඩිස්ප්ලේ වෙනවා කාගේද මේ නම්බර් එක කියල නම වැටෙනවා

    මේ app එකෙන් සිද්ද වෙන දේ කෙටියෙන් කිව්වොත්, මේ ට්‍රු කොලර් කියන app එක ඉන්ස්ටෝල් කරගෙන ඉන්න ලංකාවේ එවුං සෑහෙන්න ඉන්නවා. මේ ට්‍රු කොලර් කියන app එකේ තියෙන්නේ ඩේට බේස් එකක් ෆෝන් නම්බර් සහ ඒ නම්බර් එක අයිති කාගේ නමටද කියන එක.
    මෙයාල මේ ඩේට බේස් එක බිල්ඩ් කරගන්නේ මේ සොෆ්ට්වෙයා එක දාගෙන ඉන්න අපේම ෆෝන් බුක් එකේ කන්ටක්ස් වලිනුයි.

    උදාහරණයක් විදිහට මගේ ෆෝන් එකේ ට්‍රු කොලර් දාල තියෙනව කියල හිතන්න.
    එතකොට මගේ ෆෝන් බුක් එකේ ඉන්න A කියන කෙනා කෝල් කරනවා B ට.
    A කියෙන කෙනා කවුද කියල B අඳුරන්නේ නැහැ. නමුත් B ළඟ TrueCaller දාල තිබ්බොත් B ට පෙන්නනවා මගේ ෆෝන් බුක් එකේ A ට දාල තියෙන නම මගේ ෆෝන් බුක් එකෙන් ඇදලා.

    මේක ගොඩක් ලංකාවේ එවුං දාගෙන ඉන්නේ නිසා හුඟක් එවුන්ගේ නම්බර් වැටෙනවා මචන්. අනිවා දාගන්න උන්ගේ ඩේට බේස් එක තමා ෆට්ට එක.



    ඊ ළඟ එක තමා Pushbullet
    http://www.windowsphone.com/en-us/store/app/pushbullet/6b2d5c87-3de9-43d0-b00a-df30850371a6

    මේක android වලින් පෝට් කරපු වර්ෂන් එකක් තවම තියෙන්නේ. වැඩ කරනවා කිසි අවුලක් නැහැ.
    මේක ගැන ඉතින් ගොඩක් දන්නවා ඇති, මේක ෆෙමස් app එකක් පුෂ් කරන්න පුළුවන් ෆයිල්ස් එක එක ලෝකෙෂන්ස් වලට. එක එක අයට. ලේසියෙන්ම. නමුත් මම චෙක් කරලා බැලුව මේකේ පුෂ් කිව්වට ලෝකල් පුෂ් සර්වර් එකක් එනබල් වෙන්නේ නැහැ, මේක මුන් ඇමසන් ඒ ඩබ්ලිව් එස් වල ක්ලවුඩ් එකකට ගහල එවන්නේ. ඒ නිසා වයිෆයි වලින් ගත්තත් ෆයිල්ස් එන්නේ උන්ගේ ක්ලවුඩ් එකට බෑවිල කියල මතක තියාගන්න. (ඉන්ටර්නෙට් ඕනේ වැඩේට සිම්පල් කිව්වොත්)

    4Blend HDR Lense
    මේක නං ඇන්ඩේන වෝ... දාගෙනම බලන්න කැමරාවට ඵට්ටම ෆට්ට ලෙන්ස් එකක්.

    http://www.windowsphone.com/en-us/store/app/4blend-hdr/b96f4b66-9966-49cb-93e3-9f534b46b532

    4eda0e06-07f0-4468-9342-d3054026a9c5


    0916b7b4-7cba-4877-89de-742bc630b72e


    4890eee2-b321-48cf-b276-f963e5eb1658


    38317c29-16af-4013-b3fc-250cbc129ea6


    3741c280-3d47-4b9d-bfa3-337676704c0a


    dd6831cc-5180-4a68-bddb-3d7a5f1e4a91


    bb0ce4cc-7ae0-4305-8492-5d792aca9ad9
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    e6ee9a71-5b0b-444c-87a2-e5b34e7b37f2

    http://www.windowsphone.com/en-us/store/app/lanka-hub/4276c299-3af7-4f6d-9adb-c0f892c77535

    Lanka Hub

    සිංහල නිවුස් පේපර් කියවනවන් මෙන්න එකට හොද ඇප් එකක් ..:yes:


    Cifra Club Tuner


    e188c6d5-167b-40f7-b090-5b6d14f10879


    http://www.windowsphone.com/en-us/store/app/cifra-club-tuner/c3ac91d4-0a38-4d35-876a-e02e08008d8f

    ගිටාර් ගහනවානම් මේ ඇප් එක පාවිච්චි කරලා හරිම පහසුවෙන් ගිටාර් එක ටියුන් කරගන්න පුළුවන් :yes:



    CamScanner


    042d717b-6eac-4b3a-bec7-6966429fb464


    http://www.windowsphone.com/en-us/store/app/camscanner/d991ee36-dc78-41e1-9406-0943f13c70fb

    DOCUMENTඑකක් එහෙම ස්කෑන් කරගන්න ඕනේ නම් මේකෙන් ඒක නියමෙට කරගන්න පුළුවන් ..PDF කරන්නත් පුළුවන්
     
    Last edited:
    • Like
    Reactions: kevin37

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    රෙප්+
    ලෙසටම දාලා තියෙනවා

    machoo pattama app tika.:yes::yes:
    WP walata app ne kiayana una un koheda dan.:P:P:P

    ඔව් මචෝ android ප්ලේ ස්ටෝර් එකේ තියෙන කසිකබල් ජරා apps කෝටි ගානකට වඩා චෙක් කරලා බලල හොඳ ඒවා තමයි apps වින්ඩෝස් ස්ටො එකට දාන්නේ. ඒ නිසා තමා මේ වගේ පට්ට බඩු තියෙන්නේ වින්ඩෝස් apps ස්ටෝර් එකේ :D වින්ඩෝස් ෆෝන් එකක් පාවිච්චි කරන්න පින තියෙන්න ඕනේ බන්. හරකට තේරෙන්නේ නැහැ පොට්ටයා වගේ කඩේ යනවා ඇස් පනාපිටම fatta බඩු තියෙද්දී