මට කවද්ද කතෘතුමා පී ඈම් දාලා තියෙන්නෙ![]()
එක අඩුවෙන්නේ මාස ගනන් වලින්.. තාම ඉතින් කලින් වගේ ටිකක්.![]()
පොඩ්ඩක් හෝව්...... මාව දැකලා තියෙනවද........?![]()


ඔව් නෙහ්..දෙන්නම දැකලා තියෙනවා..ඇයි අපේ gt අයියා ත්රෙඩ් පොජ්ජක් දැම්මේ..මන් එකෙන් දැක්කා![]()

ඔව්නේහ්හ්...... ලොක්කා මාව හොල්සේල් එකේ පබ්ලිෂ් කරපු එක අමතක වුනානේ........ 

ඔව්නේහ්හ්...... ලොක්කා මාව හොල්සේල් එකේ පබ්ලිෂ් කරපු එක අමතක වුනානේ........
![]()

හපොයි ඔය ත්රෙඩ් එකට ඉස්සර සුභ පතන තරමක්...


වැලළියංඅම්බානකුත් තවත් සුවල්පයකුත් රිදී ඇත..........


මරිති පව්....![]()

මැස්සියාළුෆිට් එකට බදාගත්තේ.........![]()


ඒ ඉස්සර හූනා වගේනේ..
දැන් ඉන්නේ කබරයා වගේ..හපොයි ඔය ත්රෙඩ් එකට ඉස්සර සුභ පතන තරමක්...
බයවෙන්නෙපා ආයි බම්ප් කරන්නෑ..![]()




ඔව්නේහ්හ්...... ලොක්කා මාව හොල්සේල් එකේ පබ්ලිෂ් කරපු එක අමතක වුනානේ........
![]()


හා හා ඉතින් ආයේ මන් තරහ ගන්න දෙයක් කීවද....යාළුෆිට් එකට බදාගත්තේ.........![]()


ඒ ඉස්සර හූනා වගේනේ..
දැන් ඉන්නේ කබරයා වගේ..හපොයි ඔය ත්රෙඩ් එකට ඉස්සර සුභ පතන තරමක්...
බයවෙන්නෙපා ආයි බම්ප් කරන්නෑ..![]()
වැලළියං
ඔව්,ඔව් අන්න ඒකට තමයි බදාගත්තේ![]()


දැනුත් ඒ ඉස්සර වගේ තමා........
අනේ අම්මෝ ඒක වාතයක් වුනා අන්තිමේ.........![]()
ඉස්කෝලේ යනකාලේ , කැඩෙට් ඩේන් එකේ සිද්දියක මතක වෙලාඒක පාරටම මේ මොකද වුනේ?![]()

මැස්සි


එකනේ....කළු+සුදු හා නැද්ද? තැබිලි ගෙඩියේ කාක්කෙක් වහලා වගේ නෙමේද හා...අක්ක සුදෝ සුදු අයියා කට්ට කළු![]()
අක්ක ඔය තරං සුදු අර අන්දවපු මෝහිනී ගාපු මේකප් නිසා..... නැතිනම් අපි දෙන්නම එක පාට වගේ........ ඒ කියන්නේ කළුම නෙවෙයි හරිය..... අපි දෙන්නටම හරියන්න ආන් ඉන්නව් අපේ කෙලි පොඩ්ඩ සුද්දියෙක් වගේ........හා හා ඉතින් ආයේ මන් තරහ ගන්න දෙයක් කීවද....![]()

මම හිතුව වෙන ඉලව්වක් මීන් කොරා කියලා......සංජී අයියා දැන් මහතද?
පුටු රත් කිරිල්ලේ අනිෂන්සේ තමා.......
හැබැයි අපේ බඩා මාමි තරං නම් නෑ හොඳේ...... ඒ වගේ බඩ තියෙන්නේ ඌට ම පමණි.......ඉස්කෝලේ යනකාලේ , කැඩෙට් ඩේන් එකේ සිද්දියක මතක වෙලා![]()




බලාපියකෝ වෙනස හම්බුන වෙලාවක අවලං කශිප්පුව.......![]()

