EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
එක අඩුවෙන්නේ මාස ගනන් වලින්.. තාම ඉතින් කලින් වගේ ටිකක්.:dull:

එහෙමද? මාත් කකුල කැඩිලා මාස 3 ඇදෙ හිටියා...ජිවිතේ තේරෙනවා එහෙම වුනාම...මිනිස්සු ගැන එහෙම හොදටම තේරෙනවා

පොඩ්ඩක් හෝව්...... මාව දැකලා තියෙනවද........? :rolleyes:

ඔව් නෙහ්..දෙන්නම දැකලා තියෙනවා..ඇයි අපේ gt අයියා ත්‍රෙඩ් පොජ්ජක් දැම්මේ..මන් එකෙන් දැක්කා:rofl::rofl:
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එය මා කලේ ඔබට කරන ගෞරවයක් හැටියටයි මා මිත්‍රයා

    Super-stoked-bro-hug-21.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් නෙහ්..දෙන්නම දැකලා තියෙනවා..ඇයි අපේ gt අයියා ත්‍රෙඩ් පොජ්ජක් දැම්මේ..මන් එකෙන් දැක්කා:rofl::rofl:

    :oo::baffled: ඔව්නේහ්හ්...... ලොක්කා මාව හොල්සේල් එකේ පබ්ලිෂ් කරපු එක අමතක වුනානේ........ :oo::oo:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo::baffled: ඔව්නේහ්හ්...... ලොක්කා මාව හොල්සේල් එකේ පබ්ලිෂ් කරපු එක අමතක වුනානේ........ :oo::oo:

    ඒ ඉස්සර හූනා වගේනේ..:rofl:

    දැන් ඉන්නේ කබරයා වගේ..:P හපොයි ඔය ත්‍රෙඩ් එකට ඉස්සර සුභ පතන තරමක්...:love::love:

    බයවෙන්නෙපා ආයි බම්ප් කරන්නෑ..:dull:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ ඉස්සර හූනා වගේනේ..:rofl:

    දැන් ඉන්නේ කබරයා වගේ..:P හපොයි ඔය ත්‍රෙඩ් එකට ඉස්සර සුභ පතන තරමක්...:love::love:

    බයවෙන්නෙපා ආයි බම්ප් කරන්නෑ..:dull:

    දැනුත් ඒ ඉස්සර වගේ තමා........;):yes::yes:

    අනේ අම්මෝ ඒක වාතයක් වුනා අන්තිමේ.........:oo:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :oo::baffled: ඔව්නේහ්හ්...... ලොක්කා මාව හොල්සේල් එකේ පබ්ලිෂ් කරපු එක අමතක වුනානේ........ :oo::oo:

    එකනේ....කළු+සුදු හා නැද්ද? තැබිලි ගෙඩියේ කාක්කෙක් වහලා වගේ නෙමේද හා...අක්ක සුදෝ සුදු අයියා කට්ට කළු:rolleyes::rolleyes:

    යාළුෆිට් එකට බදාගත්තේ......... :frown:
    හා හා ඉතින් ආයේ මන් තරහ ගන්න දෙයක් කීවද....:D:D

    ඒ ඉස්සර හූනා වගේනේ..:rofl:

    දැන් ඉන්නේ කබරයා වගේ.
    .:P හපොයි ඔය ත්‍රෙඩ් එකට ඉස්සර සුභ පතන තරමක්...:love::love:

    බයවෙන්නෙපා ආයි බම්ප් කරන්නෑ..:dull:

    සංජී අයියා දැන් මහතද?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැලළියං:angry::angry:

    ඔව්,ඔව් අන්න ඒකට තමයි බදාගත්තේ:yes::yes:

    උඹ හරි හිත හොඳ එකා බං....... මැරියන් කියන්නේ නැතුව කෙලින්ම කිව්වා වැලළියං කියලා........ කොයිතරම් කලාත්මකද, සුභාවිතද, මන්දස්මිතද එහෙම කියද්දී........ පැහැදුනා උඹ ගැන...... :P:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එකනේ....කළු+සුදු හා නැද්ද? තැබිලි ගෙඩියේ කාක්කෙක් වහලා වගේ නෙමේද හා...අක්ක සුදෝ සුදු අයියා කට්ට කළු:rolleyes::rolleyes:

    සෙද්ද........ :angry: අක්ක ඔය තරං සුදු අර අන්දවපු මෝහිනී ගාපු මේකප් නිසා..... නැතිනම් අපි දෙන්නම එක පාට වගේ........ ඒ කියන්නේ කළුම නෙවෙයි හරිය..... අපි දෙන්නටම හරියන්න ආන් ඉන්නව් අපේ කෙලි පොඩ්ඩ සුද්දියෙක් වගේ........

    හා හා ඉතින් ආයේ මන් තරහ ගන්න දෙයක් කීවද....:D:D

    ;);) මම හිතුව වෙන ඉලව්වක් මීන් කොරා කියලා......

    සංජී අයියා දැන් මහතද?

    නෑ එ වගේම තමා........ හැබැයි ලාවට බඩ පොඩ්ඩක් ඇවිත්.......:( පුටු රත් කිරිල්ලේ අනිෂන්සේ තමා.......:oo: හැබැයි අපේ බඩා මාමි තරං නම් නෑ හොඳේ...... ඒ වගේ බඩ තියෙන්නේ ඌට ම පමණි.......
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඉස්කෝලේ යනකාලේ , කැඩෙට් ඩේන් එකේ සිද්දියක මතක වෙලා :P

    හා ලොකු අයියේ...අපිව මතක් වෙලා ඇවිල්ලා බලලා යන්න...කොහොමද ඉතින්????:rofl::rofl:
    මේ මට ටැග් එකක් දෙන්ඩකෝ....පින් සිද්දවෙයි:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.