EK Married Club-10

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔයා කියන කතාව ඇත්ත. එත් මචන් මගේ ළමය ගැන හිතන්න වෙනවා මට.

    කට්ටඩි.ගුරුන්නා;17293648 said:
    මම ඔබතුමාට ඕනෙම නම් මම වයිෆ් ව ගෙනත් දෙන්නම්. මගේ පවුද්ගලික මතයනම් ගිය උන් ආයේ වැද්ද ගන්න එපා. ඒකෙන් අවැඩක්ම සිද්ද වෙයි.කොහොම උනත් උබට ඕනෙමයි නම් මම කරලා දෙන්නම්. මට උබල දෙන්නගේ කේන්දරේ එවපන්. පුලුවන්නම් දරුවාගේ කේන්දරෙත් එවපන්.මම මාසයක් ඇතුලත ගෙදරටම අපහු එන විදිහට වැඩ සලස්වන්නම්. අරන් ගිය මනුස්සයම අපහු උබේ දෙපාමුලටම ගෙනත් දෙයි.හැබැයි මේක බන්දනයක් කරලා තමයි ගෙන්වන්නේ. මේක අපේ පවුලටම අනන්‍ය උන විශේෂ බන්දනයක්.

    ගෙනාවට පස්සේ ගෑනිට ත්රුම්කරලා දීල යහමගට ගනින්. වැරදි කිරිම මනුෂ්‍ය ගතියක් සමාව දීම දේව ගතියක් කියනවනේ. අවට පස්සේ මම පවුලටම ශාන්ති කර්මයක් කරලා දෙන්නම්. ඒත් ගෑනි ආපහු යන්න පුළුවන්.එක සමහර විට අවුරුද්දකින් දෙකකකින් වෙන්න පුළුවන්. එක නිසා ගෙනාපු ගමන් කවුන්සලින් වගේ දෙකට යොමු කරපන්.මේක සතියක් පුරාවට පවත්වන විශේෂ පුජාවක්. මේක ඔබගේ නිවසේ තමයි කරන්නේ. මට ප්‍රවාහන පහසු කම් සපයල දෙන්න ඕනේ. ඒවගේම ගෝලයටත් ඉඳුම් හිටුම් දෙන්න ඕනේ. මගේ බොරු හැගිලි නැහැ. මම මේකට ලක්ෂයක් අය කරනවා. ඔන්න ප්‍රසිද්ධියේම කිවුවා. හැබයි සත පහක මුදලක් එපා වැඩේ හරියනකම්. මම ගැරන්ට් කරලා කියනවා මාසයක් ඇතුලත උබේ ගෑනි අඩාගෙන සමාව ඉල්ලන් ඉබේ දෙපාමුලට එනවා. සමහර විට මාසයක් යන එකකුත් නැහැ. සති 2 කින් වගේ එන්නත් පුළුවන්. අවට පස්සේ එයාට හොඳට තේරුම් කරලා දීපන්. තේරුම් ගියාට පස්සේ මන් බන්දනේ ඉවත් කරන්නම්. බන්දන තියාගෙන ජිවත් වෙන්න අමාරුයි.

    කැමතිනම් මට email එකක් දාන්න. [email protected].


    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිණියෝ මොකද මේ වෙන්නේ........ මෙහෙන් යෝකර් එවනවා හෝ ගාලා...... කොයි වෙලේ උඹ අවුට් වෙයිද දන්නේ නෑ....... බලාගෙන බැට් කරපිය........ :P
    11.gif
    11.gif
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    http://www.elakiri.com/forum/showthread.php?t=226968&highlight=happy+wedding+sanji

    ඔන්න බම්ප් කරනවා එහෙම නෙමෙයි. සන්ජියා බනියි මට....:rolleyes::rolleyes:
    ඌ කෑගැහුවට මා ගාව පින්තුරේ ඇත:yes::yes:
    මලිට්ටෝ.. අර තරිය ඉස්සර ඉඳන් ලොකු දදයකට බෙහෙත් කලා නේද?:dull: තාම හොඳ නෑ නේද දදේ...:rolleyes:
    ඌ ගැන මම නොදනිම්:dull:
    why sweet heart...whats happend?මේකේ කවුරුවත් මුකුත් කිව්වද හිත රිදෙන දෙයක් ඔයාට...කියන්නකෝ...:):P
    :love::love::love::love: චෝයි නැන්දි
    උයා එනවනම් මම එනවා නැන්දේ
    පොල් පැලේ එළුව ව කයි වගේ අද නං.......:dull::rofl:
    වැළලිය කිල් වඹුලෝ:angry::angry::angry:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අහ් බස්ස පුටේ කොහොමද ජීවිතේ අද කොම්පීතර කරන අයට සහන දෙනවා කියුවා නේද.....:rolleyes:

    උඹටත් අපි කෝට් කරපුවා පේන්නේ නෑ නේද....:angry:

    දැක්කෙ නෑ :sorry:

    මේ පාර සහන විතරමද කොහෙද ... කරන්න පුළුවන් ඒවද මන්ද කිව්වෙ :baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැක්කෙ නෑ :sorry:

    මේ පාර සහන විතරමද කොහෙද ... කරන්න පුළුවන් ඒවද මන්ද කිව්වෙ :baffled:
    දෙයි හැබැයි. පෙබරවාරි මාර්තු වෙනකොට බඩු වල ගනන් ඩබල් කරයි......:baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම ඉතින් හැමදාම හොඳින්නේ...උදේට දවල්ට එකටම කෑවයි?:P
    උදේට කෑව දවල් තාම නැහැ. තව ටිකකින් දවල්ට රෑට දෙකටම කනව :dull:
    දැන් කම්මැලි නෑ නේද? ;)
    නෑ උඹ කියපු හැම එකම කරල දැන් පට්ට ඇක්ටිව් වෙලා ඇක්ටිව් ++ වෙලා ආයෙ කම්මැලි වෙන්න බැරිව ඉන්නෙ :baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි ගියෝ......... හැමෝටම රතිබර මෙව්වා එකක් වේවා........
    උඹටත් එසේම වේවා, බ්‍රේක් නැතිවී දෙක සෙට් වේවා......:rolleyes::P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපි ගියෝ......... හැමෝටම රතිබර මෙව්වා එකක් වේවා........
    එල සු.රා. ත්‍රෙඩ් එක මගේ ගානෙ හෙට ,කවියකුත් ලියවගමු කාටහරි කියල :P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උදේට කෑව දවල් තාම නැහැ. තව ටිකකින් දවල්ට රෑට දෙකටම කනව :dull:

    නෑ උඹ කියපු හැම එකම කරල දැන් පට්ට ඇක්ටිව් වෙලා ඇක්ටිව් ++ වෙලා ආයෙ කම්මැලි වෙන්න බැරිව ඉන්නෙ :baffled:

    371.png
     
    Status
    Not open for further replies.