ජේමිස්බන්ඩා007;17294403 said:
තැන්ක්ස් අක්කි![]()


අනේ යන්ඩ... මගෙ බලාපොරොත්තු සුන් කරන් නැතුව...![]()


යාළුවා;17294405 said:පොටේටෝ චිප්ස්ද.මම මේ අවස්ථාවේ මයියොක්කා චිප්ස් කන ගමන් ඉන්නෙ
![]()




අනේ යන්ඩ... මගෙ බලාපොරොත්තු සුන් කරන් නැතුව...![]()


ලොල් අයියෙ ලොල්...


සිරාවට![]()

දැන් උදේ පාන්දරම නොනවතින ගීත යනවා
මන් ආවා කියලා කාටද දැන් ඔය යන්න එපා කියන්නේ
නැහැ ඇත්ත![]()

කොලඹ බාප්පා පිලිකන්නේ .......
නැගිටින් පුතුනේ .........
.......
ඉතුරු ටික දාන්න ලැජ්ජයි වගේ![]()

ආ බොරුද?අපි පොඩි කාලේ හැමදාම උදේට ඔය සින්දුව ගියේ නැද්ද?![]()



