ජේමිස්බන්ඩා007;17295240 said:ඔන්න පටන් ගත්ත බුද්ධිමය දේපල අයතා බාවිතය.....මම වෙන එකක් හදල දෙන්නම් නම නැතුව

යාළුවා;17295091 said:ඇයි මෙච්චර වෙලා අහවල් එකක්ද දුන්නෙ සිංදු නැතුව![]()
ඈහුවේ නෑ..... 
යාළුවා;17295245 said:වරදිනව තමා හු** වැදුනම .![]()
ආස්මි වට්ටිය..
ඊළගට යන ජින්ගල් දෙක බලල අර ගීතය කියන්න

පුක්ෂණය කරන්න කලින් භක්ෂණය කරලා ඉඳපන්. නැත්තන් අමාරු වෙයිඑම්බල නර පණුව
මා තා හට පුක්ෂණය කොට භක්ෂණය කරම්!

වැඩසටහන අහන්න...........ඔවු ඔවු අයියේ...රෝහන මහත්තයගෙ එකේ තමා...අන්තිමටම යන මියුසික් එක..![]()

සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ//
තරු එළියෙන් රුදු රාත්රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්
සුපෙම් හැඟුම් ඔබෙන් එපා...
දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
ප්රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්
සුපෙම් හැඟුම් ඔබෙන් එපා.../
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි මා ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
ගායනය - ප්රදීපා ධර්මදාස, ලක්ෂ්මන් විජේසේකර
ගී පද - කපිල කුමාර කාලිංග
සංගීතය - රෝහණ වීරසිංහ
විඳ ඇත්තෙමි