◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-

    4.gif

    :cool:
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;17295054 said:
    ඊළඟ පාර මගෙ පදක්කම හරි ඔයාට දෙනවා ඔව්
    2.gif
    අපේ පෞරාණික සම්බන්ධය වෙනුවෙන් :love:

    :eek:

    මට හම්බුන පදක්කම හොඳයි...:dull:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ලන්තෑරුම් පහන් සිල නිවා...
    සගවා ගමි දෑසේ ඔබේ සොබා...
    හැමදාකම සිතේ ගිනි නිවා...
    මගෙ සද වෙනු රත්තරන් ඔයා..:love:
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;17295388 said:
    අයි මීන් අපේ ආත්මගත සම්බන්ධය වෙනුවෙන් :love::rofl: උයාට හොඳ එක දෙන්නන් :baffled:

    :oo: ෂුවර්ද මම කියලා...:baffled:

    රේඩියෝ ඉවරද?
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    යාළුවා;17295396 said:
    වචනෙ කොපි කරලා දාල ඒකට ලින්ක් එක කොපි කරලා ඇඩ් කරපන් :rofl::baffled:
    අපි නං පයර් පොක්ස් :rofl:

    අඩේ සිරාවටම මටත් ඔය සෙද්ද කරගන්න බැරිව හිටියේ..:rolleyes:
    උම්මා උම්මා උම්මා....:love:
    යාලුවා එල..:yes: