සාතන්ගේ අඩවිය යටට ඇඳලා නෑ.මොකෝ මේ ටිකේ හිටියේ නැත්තේ![]()
හෙට උදේ වරුව පොඩි වැඩක් හවස තාම මුකුත් නැහැ. අනිද්ද මොකද?හෙට මොකෝ වෙන්නේ
![]()

හෙක්ටරය වෙත,
මිස් තෙල් කරවලී, බින්දු වෙනුවෙන් අපි අවා.
කෝ යකෝ මුන්?සාතන්ගේ අඩවිය යටට ඇඳලා නෑ.
අපේ කමට සවියක්, හැකා ඔබ සමගයි !
කෝ යකෝ මුන්?
අර අපේ කන්තෝරුවට ආපු කාලකන්නියා ගියේ නෑනෙ බන්. ඌ මේකෙ පැළපදියම් වෙලා අපිව කනව. යන්තම් හොරෙන් හොරෙන් ඇවිත් තමා මේ ටික වත් කොටගත්තෙ.


හෙක්ටරය වෙත,
මිස් තෙල් කරවලී, බින්දු වෙනුවෙන් අපි අවා.
කෝ යකෝ මුන්?සාතන්ගේ අඩවිය යටට ඇඳලා නෑ.
අපේ කමට සවියක්, හැකා ඔබ සමගයි !


ආහ් මටත් ලෝකඩ පදක්කමක් තියෙනවනේ...![]()
