පෙනුමෙන් අසහන කාරයෙක් වන යාළුවා යස තක්කඩියෙක් වන අතර සමුහ ගොවිපොළේ ගවයින්ගේ ගොමරිටි සොරකම් කිරීමෙහිලා සමර්තයෙකියාළුවා;17295488 said:මලිත්තියකට පුළුමවන් අතු රිකිලිවලට නොරිදෙන්න පුංචි දං ගෙඩියක්, බෝවිටියා ගෙඩියක් කන්න. හිඹටු ගෙඩියක් සිදුරු කරන්න. උන්ට ඈත ආකාසයම අයිති නැහැ. පුංචි දුරක් ගිහින් රිකිල්ලකට පාත් වෙලා ගිමන් අරින්නෙ ඇත්තටම උන් පුංචි නිසා. ඒත් මලිති ආකාසේ හුඟාක් දුර ගියා.
මලිති පෙනුමෙන් මලිත්තියක් නෙවෙයි. කහ පැහැයට හුරු මලිතිගේ දෑසේ ඉංගිරියාව විතරක් දුඹුරු පාටයි. ඇගේ සිරුර රන්වන් දෙතොල රත් පැහැතියි.
දන්නා ය වෙන මොකවත් කිව්වේ නැද්ද?යාළුවා;17295484 said:මලිති කියන්නෙ කදුළු වලට අකමැති, හුඟාක් සතුටින් ඉන්න කැමති, අහිංසක පුංචි කෙල්ලෙක් කියලා තමා දන්න කියන අය කියන්නෙ.
යාළුවා;17295481 said:ඌට වෙන මොකුත් වෙනස් කිරීමේ හැකියාවක් නෑ මගෙ හිතේඑහෙම වෙන ඒව වෙනස් කරගන්න ඕනේ නං මවුලානා කෙනෙක් හම්බෙයන්
![]()
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට //
වසර ගණනක යොදුන් ගණනක
ගමන් මග අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැඟව ගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් රැඳි වග
එහෙත් සුහදිනි
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව



අතලොස්සක් වූ රෝගීන් අතර මලිති සොයා ගැනීම අසීරු නොවිනි...මලිති සිටි ඇඳ අසලම තරුණයෙකු විය..මනා දේහධාරී ඔහු සිටියේ මලිතිට ගෑවෙන නොගෑවෙන දුරිනි...පෙනුමෙන් අසහන කාරයෙක් වන යාළුවා යස තක්කඩියෙක් වන අතර සමුහ ගොවිපොළේ ගවයින්ගේ ගොමරිටි සොරකම් කිරීමෙහිලා සමර්තයෙකි
ඔහුගේ නීච කටයුතු නිසාවෙන් හතරමං හන්දියක අධෝමුඛයෙන් එල්ලා තැබිණි
දන්නා ය වෙන මොකවත් කිව්වේ නැද්ද?
එහෙමද?
අලෙවි මවුලානා ද අලෙවි ප්‍රවර්ධන මවුලානා ද?
කොටියම කාපිය!

යාළුවා;17295511 said:මලිතිගේ හදවත කොනක සිට දෑසට ගලා ආ නිසලගේ සිතුවම මගේ දෑසේ සිතුවම් කරන්නට මෙන් මලිති එක එල්ලේම මා දිහා බලා සිටී.
මලිතිරොක්ස්
මේ ගසේ බොහෝ...පැණි දොඩම් තිබේ...පැහිල ඉදිල බිමට නැමිල බර වෙලා අතු...
යාළුවා;17295496 said:මලිති, අර නිසල හරි වෙන, කවුරු හරි එයාට අතවරයක් කළාද?
යාළුවා;17295498 said:මලිති කෙතරම් ආදරයක්, අනුකම්පාවක්, දයාවක් අපේක්‍ෂා කළද දෛවය ඇගේ ඇසුරට එව්වේ ඇය කෙරෙහි ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්, අකාරුණිත්වයෙන් යුතුª මිනිසුන් ය.
යාළුවා;17295505 said:ස්තුතිය :- ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට
යාළුවා;17295517 said:එයාගෙ නම මලිති, දවසක් දෙකක් සිහින දැක දැක ඉඳල අවසානෙට ඒ යුවතිය තමන්ගෙම කරගන්න තීරණයක් ගත්ත
යාළුවා;17295522 said:අතලොස්සක් වූ රෝගීන් අතර මලිති සොයා ගැනීම අසීරු නොවිනි...මලිති සිටි ඇඳ අසලම තරුණයෙකු විය..මනා දේහධාරී ඔහු සිටියේ මලිතිට ගෑවෙන නොගෑවෙන දුරිනි...
ගීත 34ක්ඉවරද![]()

අනේ මගේ දෙයියෝ මං බලන්න ඇවිත්..අනේ සුමන සමන් දෙයියන්ට ස්තූතිවෙන්න මයේ මේ අත කැඩුනට කමක් නැහැ අයියා බලන්ට පුළුවන් උනානේ...මලිති එක හුස්මට කියවන්නේ දෑසේ කඳුළු පුරවගෙනය...මනැස් විකෘත වූ ඒ පුරුෂයා දෙස දොස්තර මහතා බැලුයේ මහත් වූ ආත්මනුකම්පාවෙනි
යාළුවා;17295527 said:මමත් හිටිගමන් ඔය මලිති බබා කරන සමහර වැඩ නිසා කලබලවෙනවා. ඊට පස්සෙ ඉතින් එයාම තේරුම් කරල දෙනකම් මං ඉන්නෙ හරිම බයෙන්. මලිති බබා ඉන්නෙත් ලඟ පාතක නෙමේනෙ. අයිතිකාරයො කලාතුරකින් පොඩ්ඩක් සැරවුනත් ආදරේනම් අඩුවක් වෙන්නෙ නෑ. බොරුනම් අහල බලන්නකො මලිතිගෙ අයිතිකාරයගෙන්.![]()


