පොඩි එකා.... ඕකේ හීට් සින්ක් එකේ ජෙල් එක තියෙනවද බලපන්......
හීට් එකට එන කේස් එකක් ඕක....... කන්ටැක්ට් ක්ලීනර් එකක් ගහලා...... ඉතිපිසෝ ගාථාව තුන් පාරක් කියපන්... බඩු වැඩ කරයි..... 

දැන් දිව්ව කල් මදෑ බන් 2008 ගත්තෙ මේක.. 