ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    පොඩි එකා.... ඕකේ හීට් සින්ක් එකේ ජෙල් එක තියෙනවද බලපන්...... :yes: හීට් එකට එන කේස් එකක් ඕක....... කන්ටැක්ට් ක්ලීනර් එකක් ගහලා...... ඉතිපිසෝ ගාථාව තුන් පාරක් කියපන්... බඩු වැඩ කරයි..... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකා.... ඕකේ හීට් සින්ක් එකේ ජෙල් එක තියෙනවද බලපන්...... :yes: හීට් එකට එන කේස් එකක් ඕක....... කන්ටැක්ට් ක්ලීනර් එකක් ගහලා...... ඉතිපිසෝ ගාථාව තුන් පාරක් කියපන්... බඩු වැඩ කරයි..... :yes:

    දැම්මා දැම්මා ජෙල් එකක් ගලෝලා..:yes:. කන්ටැක්ට් ක්ලීනර් ගැහුවා.. :yes:ක්ලොක් ස්පීඩ් පොඩ්ඩ්ක් අඩු කලා මං ඕවර්ක්ලොක් කරල තිබ්බ ඒක අඩුකලා. දැන්නම් වැඩෙ ෂේප් වගේ.. :D:D:D:D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    දැම්මා දැම්මා ජෙල් එකක් ගලෝලා..:yes:. කන්ටැක්ට් ක්ලීනර් ගැහුවා.. :yes:ක්ලොක් ස්පීඩ් පොඩ්ඩ්ක් අඩු කලා මං ඕවර්ක්ලොක් කරල තිබ්බ ඒක අඩුකලා. දැන්නම් වැඩෙ ෂේප් වගේ.. :D:D:D:D

    Mokada ban overclock kare. Ethakota lifetime eka adu venava
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mokada ban overclock kare. Ethakota lifetime eka adu venava

    ආතල් එකට ඕයි.. :Pදැන් දිව්ව කල් මදෑ බන් 2008 ගත්තෙ මේක.. :yes: 9800GT එකක්. ඒකාගෙ පට්ටම බඩුනේ.. කෝල් ඔෆ්ඩියුටි ඒව නම් තාම මැක්සිමම් දාලා දුවනවා.. බැට්ල්ෆීල්ඩ් 3 එකත් සමහර ඒවා හයි දාල දුවනවා.. ඩිරෙක්ට් එක්ස් 11 ඉල්ලන්න ගත්තම තමා කෙලවුනේ...:(

    ගන්න ඕනේ එකක් හිමීට..:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    ආතල් එකට ඕයි.. :Pදැන් දිව්ව කල් මදෑ බන් 2008 ගත්තෙ මේක.. :yes: 9800GT එකක්. ඒකාගෙ පට්ටම බඩුනේ.. කෝල් ඔෆ්ඩියුටි ඒව නම් තාම මැක්සිමම් දාලා දුවනවා.. බැට්ල්ෆීල්ඩ් 3 එකත් සමහර ඒවා හයි දාල දුවනවා.. ඩිරෙක්ට් එක්ස් 11 ඉල්ලන්න ගත්තම තමා කෙලවුනේ...:(

    ගන්න ඕනේ එකක් හිමීට..:dull:

    ado man gawa thiyenneth 9800GT :dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17296879 said:
    අපේ ඉසුරු කොලුවා දැක්කේ නෑ ගොඩ කාලෙකින් මේ පැත්තේ..

    අද උදේක පාන්දරම කතාකලා..:yes: ඊයෙ රෑ තඩි කොට්ටක් පැනල එනකොට ලයිට් නැතිවෙලා.. :rofl:

    අද හදන්න උස්සන් යනව කිව්වා. රෙක්ටිෆයර් + බැට්‍රි අවුල් වගේ. තව බොඩි කන්ට්‍රඔල් එකත් පිස්සු කෙලිනව වගේ. බොඩි කන්ට්‍රෝල් අවුලක් නත්නම් හොඳයි.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machanlaa pulsar eke enne (5 way adjustable nitrox shock absorber) da...?

    ඔව්. ඔය එජස්ට්බල් කියන්නේ ඉතින් ස්ප්‍රිං එක එජස්ට් කිරිල්ල තමා..
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    ඔව්. ඔය එජස්ට්බල් කියන්නේ ඉතින් ස්ප්‍රිං එක එජස්ට් කිරිල්ල තමා..

    අර කට්ට වලින් එජස්ට් කිරිල්ල නේද බන්...? ඕකට අලුතෙන් ගෑස් පුරවන්න පුලුවන්ද මචන්....?
    :baffled:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අද උදේක පාන්දරම කතාකලා..:yes: ඊයෙ රෑ තඩි කොට්ටක් පැනල එනකොට ලයිට් නැතිවෙලා.. :rofl:

    අද හදන්න උස්සන් යනව කිව්වා. රෙක්ටිෆයර් + බැට්‍රි අවුල් වගේ. තව බොඩි කන්ට්‍රඔල් එකත් පිස්සු කෙලිනව වගේ. බොඩි කන්ට්‍රෝල් අවුලක් නත්නම් හොඳයි.:yes:

    පල්සර් එකේ ඔන්න ඔය බොඩි කන්ට්‍රෝල් එක මොන මගුලට ගැහුවද මන්දා බං..මගේ එකෙත් මේ ලගකදී ඉදන් පාකින් ඔෆ්ෆ් වෙන්නේ නෑ..මම සැලෙයි ඕවට..දාගෙනම යනවා තොට ඕන වෙලාවක ඔෆ්ෆ් වෙයන් කියලා...:rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    අර කට්ට වලින් එජස්ට් කිරිල්ල නේද බන්...? ඕකට අලුතෙන් ගෑස් පුරවන්න පුලුවන්ද මචන්....?
    :baffled:

    ඔව් ඔය කට්ට වලින් තමයි මචං එජස්ට් කරන්නේ..මටත් දැන ගන්න ඕනේ ඕක පුරවන්න පුලුවන්ද කියලා නම්..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17296987 said:
    ඔව් ඔය කට්ට වලින් තමයි මචං එජස්ට් කරන්නේ..මටත් දැන ගන්න ඕනේ ඕක පුරවන්න පුලුවන්ද කියලා නම්..

    පුලුවන් ඇති මං හිතන්නේ....:rolleyes:
    කරල වැඩක් තියනවද දන්නෑ.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17296979 said:
    පල්සර් එකේ ඔන්න ඔය බොඩි කන්ට්‍රෝල් එක මොන මගුලට ගැහුවද මන්දා බං..මගේ එකෙත් මේ ලගකදී ඉදන් පාකින් ඔෆ්ෆ් වෙන්නේ නෑ..මම සැලෙයි ඕවට..දාගෙනම යනවා තොට ඕන වෙලාවක ඔෆ්ෆ් වෙයන් කියලා...:rofl:

    ඕක මහ විකාරයක් ඇත්තට. ජපන් බයික් වල මොන හෙනයක් වත් නැතුව ඔය තියෙන්නේ ඕව නැතුව. ලෙඩක් ආවොත් හදාගන්නත් ලේසියි සරලයි.:yes:

    මුන් ඉතින් බැට්‍රි පිරිමහන්න එලිය වැඩිකරන ස්විච් වල වියදම අඩු කරන්න වෙන්න ඇති කරන්නේ. අනේ මංද ඉතින්.:dull:
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    ජන්තු අයියා;17296987 said:
    ඔව් ඔය කට්ට වලින් තමයි මචං කරන්නේ..මටත් දැන ගන්න ඕනේ ඕක පුරවන්න පුලුවන්ද කියලා නම්..

    පස් විදියකට එජස්ට් කරන්න පුලුවන් නේද මචන්...? එකනේ බන් මටත් දැනගන්න ඕන ගෑස් පුරවන්න පුලුවන්ද කියලා...? :nerd:
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    පුලුවන් ඇති මං හිතන්නේ....:rolleyes:
    කරල වැඩක් තියනවද දන්නෑ.:dull:

    සස්පෙන්ශන් දෙවර්ගයක් එනවා නේද මචන්..? සීල් ටයිප් කියන එකේ ගෑස් පුරවන්න බෑ කියලා සර්විස් එකෙන් කිව්වා බන් ඇත්තද ඒක..?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;17296979 said:
    මගේ එකෙත් මේ ලගකදී ඉදන් පාකින් ඔෆ්ෆ් වෙන්නේ නෑ..මම සැලෙයි ඕවට..දාගෙනම යනවා තොට ඕන වෙලාවක ඔෆ්ෆ් වෙයන් කියලා...:rofl:

    ලොල් :lol::lol:
    මේක දැක්කොත් පාකින් ඕෆ් වෙන්නම රිදෙයි පල්සරේට :rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17297437 said:
    ඔව් බං...වැඩිපුර හුරතල් කරන්න කූචු කුචන් කරන්න ගියාම බයික් තොත්ත වෙනවා..:rofl:

    අනීවා... :rofl:
     
    Status
    Not open for further replies.