මචන් දන්නවද full time engineering diploma/degree first year only ලොකු ගානක් යන්නේ නැතුව කරන්න පුලුවන් recognized තැනක් ලන්කාවේ ????? I have done a foundation and A/Ls.මම රට යන්න බලන් ඉන්න කෙනෙක් මචන්.මම ලන්කාවෙ degree එකක් කරන්න නෙමේ ඉන්නේ.
මගෙ visa එක හරියනකන් engineering course එකක් start කරන්න ඕනේ.පස්සේ රට ගිහින් අවුරුදු 4 degree එක කරනවා.UK HND හරි යන්නේ නෑ.
බැලුව හැමතැනම ගනන්.එපාවෙලා ඉන්නේ හොයලම..
මම දන්නේ නැති අලුත් තැනක් වත් තියෙනවද කියලා බලන්න මේ thread එක දැම්මේ..please ලොකු උදව්වක් මචන්.බම්ප් එකක්වත් දාන්න.

Last edited:

man edit karannam thread eka.
eth mage visa ekata man digatama studies wala inna one.ea nisa thama dan foundation eka iwara wela next level ekata yanna thanak baluwe. thanks machn therum gaththata