engineering කරන්න

Jeewantha984

Member
Mar 16, 2014
397
3
0
මචන් දන්නවද full time engineering diploma/degree first year only ලොකු ගානක් යන්නේ නැතුව කරන්න පුලුවන් recognized තැනක් ලන්කාවේ ????? I have done a foundation and A/Ls.මම රට යන්න බලන් ඉන්න කෙනෙක් මචන්.මම ලන්කාවෙ degree එකක් කරන්න නෙමේ ඉන්නේ. :no: මගෙ visa එක හරියනකන් engineering course එකක් start කරන්න ඕනේ.පස්සේ රට ගිහින් අවුරුදු 4 degree එක කරනවා.UK HND හරි යන්නේ නෑ. :no: බැලුව හැමතැනම ගනන්.එපාවෙලා ඉන්නේ හොයලම..:dull: මම දන්නේ නැති අලුත් තැනක් වත් තියෙනවද කියලා බලන්න මේ thread එක දැම්මේ..please ලොකු උදව්වක් මචන්.බම්ප් එකක්වත් දාන්න.
 
Last edited:

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Do the A/Levels well and apply for university of peradeniya or moratuwa.
    if you can't get through the A/Levels well you don't have the brains to become an engineer.
    if you become an engineer by some other means you'd become a disgrace to the real engineers
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    Do the A/Levels well and apply for university of peradeniya or moratuwa.
    if you can't get through the A/Levels well you don't have the brains to become an engineer.
    if you become an engineer by some other means you'd become a disgrace to the real engineers

    mama uba kiyana path eke neme machn inne :no:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මචන් දන්නවද full time engineering diploma/degree first year එකක් ලොකු ගානක් යන්නේ නැතුව කරන්න පුලුවන් recognized තැනක් ලන්කාවේ ????? I have done a foundation.මම රට යන්න බලන් ඉන්න කෙනෙක් මචන්.ඒක හරියනකන් engineering course එකක් start කරන්න ඕනේ.UK HND හරි යන්නේ නෑ. :no: බැලුව හැමතැනම ගනන්.එපාවෙලා ඉන්නේ හොයලම..:dull: මම දන්නේ නැති අලුත් තැනක් වත් තියෙනවද කියලා බලන්න මේ thread එක දැම්මේ..ලොකු උදව්වක් මචන්.බම්ප් එකක්වත් දාන්න.

    instant noodles wage engineering karanna baha. aduma 3 years yanawa. 15 lak walata wadiya kohomath yanawa private nam. open uni wage nam wiyadama godak adui eth duration eka 4 to 5 years. A/L maths karala naththan oye mukuth baha.
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0

    instant noodles wage engineering karanna baha. aduma 3 years yanawa. 15 lak walata wadiya kohomath yanawa private nam. open uni wage nam wiyadama godak adui eth duration eka 4 to 5 years. A/L maths karala naththan oye mukuth baha.

    ubala therun ganna widiya waradiy.. :oo: man edit karannam thread eka.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ubala therun ganna widiya waradiy.. :oo: man edit karannam thread eka.

    uba kiyala thiyena eka therenawa. engineering first year kiyalawath engineering diploma kiyala ekak wath naha. diploma nam thiyenawa technician .eeta passe higher diploma . diploma karannath A/L maths karala thiyenna ona. naththan wadak wenne naha. exam fail wewi inna eka witharai. art commerce nam A/L walata keruwe cima wage ekak foundation eke idan karana eka thamai hoda. engineering wala foundation thiyenne full 3 year or 4 year degree eka karana ayata witharai.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ගණිත අංශයෙන් උසස් පෙළ කරලද තියෙන්නෙ,එහෙම කරලා තියනවා නම් ලංකාවේ පෞද්ගලික අංශයේ තැන් කිහිපයක් තියනවා ඉංජිනෙරු උපාධියක් හදාරන්න පුළුවන්,ගණිතය නැතුව ජිව විද්‍ය අංශයෙන් නම් උසස් පෙළ කරලා තියෙන්නෙ,SAITM එකට යන්න පුළුවන් ඉංජිනියරින් කරන්න,SAITM එකෙන් ජිව විද්‍යව කරපු අයත් ඉංජ්නෙරු උපාධිය හදාරන්න බඳවා ගන්නවා,උවමන ගණිත කොටස් පඨමාලව අතරතුර කවර් කරනවා,මෙහේ අවුරුදු දෙකක් කරලා තායිලන්ඩ් වල AIT හරි ඔස්ට්‍රෙලියාවේ RMIT එකට හරි යන්න ඔනේ ඉතිරි අවුරුදු දෙකට,හිතන තරම් ලෙසි නැ,එක නිසා කැප වෙලා වැඩ කරන්න පුළුවන් නම් විතරක් යන්න ඔනේ,මුදල් ගැන කතා කරනවා නම් එක සෙම් එහෙකට දැන් ලක්ෂ දෙහකට වඩා යනවා.පිට රට ගිහින් කරන අවුරුදු දෙකට ඉට වඩා මුදලක් වැය වෙනවා.
     
    machn awlk ganna epa uba man kiyana wade gana danne na machn.lankawe thiyenawa diploma.Monash University/Swinburne University diploma etc.ewa ea uni wala first year ekata equivalent. ona world uni ekakata yanna puluwan.cost eka wadiy tikak ekai wena thanak balanne.man lankawe system eka neme machn balanne.ea nisa uba seen eka danne na man hithanne :)
     
    SAITM hariyan na machn gana wadiy mata degree eka karanna one naha rata gihin karana nisa start karanna witharak course ekak thibbama athi..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    machn awlk ganna epa uba man kiyana wade gana danne na machn.lankawe thiyenawa diploma.Monash University/Swinburne University diploma etc.ewa ea uni wala first year ekata equivalent. ona world uni ekakata yanna puluwan.cost eka wadiy tikak ekai wena thanak balanne.man lankawe system eka neme machn balanne.ea nisa uba seen eka danne na man hithanne :)

    දැන් හදන්නෙ credit transfer එකක් කරගන වෙන තැනකට යන්නද ? මොකද්ද කරපු කොර්ස් එක,ඔය ක්‍රෙඩිට් ට්‍රන්ස්ෆර් කෙරුවාව හෙන කචල් වෙලාවකට.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    machn awlk ganna epa uba man kiyana wade gana danne na machn.lankawe thiyenawa diploma.Monash University/Swinburne University diploma etc.ewa ea uni wala first year ekata equivalent. ona world uni ekakata yanna puluwan.cost eka wadiy tikak ekai wena thanak balanne.man lankawe system eka neme machn balanne.ea nisa uba seen eka danne na man hithanne :)

    thiyenawa thamai. eka thamai kiwwe technician diploma kiyala. uni eke first year ekata gannawa. samahara ewage witharak. eth A/L walata maths karalada thiyenne nadda kiyapanko. A/L maths physics nathuwa engineering karanna baha.
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    දැන් හදන්නෙ credit transfer එකක් කරගන වෙන තැනකට යන්නද ? මොකද්ද කරපු කොර්ස් එක,ඔය ක්‍රෙඩිට් ට්‍රන්ස්ෆර් කෙරුවාව හෙන කචල් වෙලාවකට.

    ow machn credit transfer ekak karagannath puluwan nam hodai. :yes: eth mage visa ekata man digatama studies wala inna one.ea nisa thama dan foundation eka iwara wela next level ekata yanna thanak baluwe. thanks machn therum gaththata :) lankawe thiyena than okkoma ganan :oo::no:
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    thiyenawa thamai. eka thamai kiwwe technician diploma kiyala. uni eke first year ekata gannawa. samahara ewage witharak. eth A/L walata maths karalada thiyenne nadda kiyapanko. A/L maths physics nathuwa engineering karanna baha.

    naha machn uba oya kiyanne wena deyak technician diploma ekak neme ban man kiyanne.oya man kiyapu ewa kelinam uni eke first year ekata samanayi.ea kiyanne diploma eka iwara unama second year yanna puluwan.loke godak uni walata yanna puluwan samahara ewa neme.A/L maths,physics kala machn.foundation ekakuth karala thiyenne.man lakawe system ekak neme machn kiyanne Australia yana ekak gana.ea nisa uba kiyana seen eka adala naha :)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ow machn credit transfer ekak karagannath puluwan nam hodai. :yes: eth mage visa ekata man digatama studies wala inna one.ea nisa thama dan foundation eka iwara wela next level ekata yanna thanak baluwe. thanks machn therum gaththata :) lankawe thiyena than okkoma ganan :oo::no:

    mehemayi saho,credit transfer ekak karaganna nam,karala thiyana institute/uni eka piligatthu ekak wenna one,ita amatharawa ithin karapu modules wala weight eka balanawa apply karana uni eke thiyana course content ekath ekka,e course content ekata parallel yana subjects walata oyata exception ekak ganna puluwan,thawa oya credit transfer waladi salakana dewal thiyanawa,eka nisa eka eccharama lesi wadakuth neme ithin,kohoma hari dan monawada 1st year eke kale,trical da tronic ehema natthan civil,mecha da
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    Australia nam yanna one SLIIT eke thiyana degree eka karanna,SLIIT eke thiyanawa Curtin eke karana ekak,eka poddak balanna,mehe 2 years karala final 2 years walata Australia yanna puluwan,habayi ekatath salakiya yuthu ganak yanawa... aduwen karanna puluwan kiyala nam thanak na mama danuwath wa....
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0
    mehemayi saho,credit transfer ekak karaganna nam,karala thiyana institute/uni eka piligatthu ekak wenna one,ita amatharawa ithin karapu modules wala weight eka balanawa apply karana uni eke thiyana course content ekath ekka,e course content ekata parallel yana subjects walata oyata exception ekak ganna puluwan,thawa oya credit transfer waladi salakana dewal thiyanawa,eka nisa eka eccharama lesi wadakuth neme ithin,kohoma hari dan monawada 1st year eke kale,trical da tronic ehema natthan civil,mecha da

    naha machn aiyo :oo::no: man thama A/Ls and foundation witharai karala thiyenne.degree start karala naha.man kiuwa credit transfer eka echchara ma wadagath naha mata visa eka enakan mage studies wla innai one.ehema wadiya cost ekak yanne nathuwa diploma/degree first year START karanna thank witharai one echcharai :yes::yes: