ජන්තු අයියා;17297437 said:ඔව් බං...වැඩිපුර හුරතල් කරන්න කූචු කුචන් කරන්න ගියාම බයික් තොත්ත වෙනවා..![]()
එකනම් ඇත්ත.මමත් ඔය මොන සද්ද බද්ද ආවත් හුරතල් කරන්නේ නැතිව දුවනවනේ

ජන්තු අයියා;17297437 said:ඔව් බං...වැඩිපුර හුරතල් කරන්න කූචු කුචන් කරන්න ගියාම බයික් තොත්ත වෙනවා..![]()

මගෙ ඔක්කොම වැඩ ටික මන් ECU එකට බාරදීල තියෙන්නෙ.මට කරන්න තියෙන්නෙ හැන්ඩ්ල් එකේ අත්දෙක තියන් යන එක විතරයි.හරිම ලේසී පහසුයි![]()

ජන්තු අයියා;17298081 said:හා..ඇයි බයික් එක නැවත්තුවම කකුල් දෙක බිම තියන්නේ නැත්ද?![]()

ජන්තු අයියා;17296979 said:පල්සර් එකේ ඔන්න ඔය බොඩි කන්ට්‍රෝල් එක මොන මගුලට ගැහුවද මන්දා බං..මගේ එකෙත් මේ ලගකදී ඉදන් පාකින් ඔෆ්ෆ් වෙන්නේ නෑ..මම සැලෙයි ඕවට..දාගෙනම යනවා තොට ඕන වෙලාවක ඔෆ්ෆ් වෙයන් කියලා...![]()

..මේ මාසෙ අන්තිම වත් එකක් දාන්න ඔනෑ..

මම අද එඩ්වඩ් ලගට ගියේ ජන්තු අය්යේ..එතන පොරගෙ ගෝලයක් ඉන්නවා..පොර එක පාරක් ඩිගිටල් මීටර් පල්සර් එකක බොඩි කොන්ට්‍රොල් එක අයින් කරලා වැඩ කරන්න හැදුවාලු..එච්චර අමාරු වැඩක් නෙමෙයි ලු..මගේ එකේ නන් රෙක්ටිෆයර් එක ගිහින් බැට්‍රියෙන් දුවලා තියෙන්නෙ තනිකර..අපරදෙ නිකන් බැට්‍රිය සවුත්තු වුනා..මේ මාසෙ අන්තිම වත් එකක් දාන්න ඔනෑ..
මේ මට පොඩි උඩව්වක් ඕනෑ.. වැඩ කරන floppy disk drive 10ක් ඔනෑ![]()

ජන්තු අයියා;17298487 said:එඩ්වඩ් ලග හොද වැඩ කාරයෝ ඉන්නවා වගේ නේද?ඒ උනාට එඩ්වඩ් මට කිව්වා මේක HID කරන්න බෑ කියලා...
අම්මට සිරි..ෆ්ලොපි...හත්වලාවේ අතීතෙට යන්නද හදන්නේ?වැඩද දන්නේ නම් නෑ බං හැබැයි ,මම දෙන්නම් උබට

අපේ පැත්තෙ ආවොත් නම් කොරල දෙන්න පුලුවනී..![]()
අමාරු වැඩක් නෙමේ බන්..
ඕනෙ නම් බොඩි කන්ට්‍රෝල් එකක් අලුතින් හදලම දාන්නත් පුලුවන්..
මොකටද බොල ෆ්ලොපී..![]()
ජන්තු අයියා;17298487 said:එඩ්වඩ් ලග හොද වැඩ කාරයෝ ඉන්නවා වගේ නේද?ඒ උනාට එඩ්වඩ් මට කිව්වා මේක HID කරන්න බෑ කියලා...
අම්මට සිරි..ෆ්ලොපි...හත්වලාවේ අතීතෙට යන්නද හදන්නේ?වැඩද දන්නේ නම් නෑ බං හැබැයි ,මම දෙන්නම් උබට

ඔව් ඔව් මේ පැත්තේ හොදම වැඩ කාරයා එඩ්වඩ් තමයි..හැබැයි ඒ යකා හෙන කම්මැලියි..ගෝලයා ට කියන්න..පොර ඔනැ වැඩක් කරනවා පට්ට හැකියාවක් තියන පොරක්...
තාත්තගේ office වැඩකට..වැඩ කරන ඒවා බොල ඔනෑ![]()

CH120 කන්ඩිශන් හොදනම් ඒගානට කිව්වු වෙනව තමාහොන්ඩා ජේඩ් එක ගැන උඹලා මොකද හිතන්නෙ. මගෙ යාළුවෙක් ගන්න හදනවා 3කට X නොම්බරයක්.
චැසි 120 කිව්වා. වටිනවද ?
අඩු කරල ඉල්ලපන් 
මගෙ ඔක්කොම වැඩ ටික මන් ECU එකට බාරදීල තියෙන්නෙ.මට කරන්න තියෙන්නෙ හැන්ඩ්ල් එකේ අත්දෙක තියන් යන එක විතරයි.හරිම ලේසී පහසුයි![]()
කුට්ටම්ලස් නේ 
මගෙ බයික් එකේ ෆීචර්ස් වලට ජෙලි හිතිල දූවගෙන ආවකසාද බැන්ද දවසට ගෑනිව බලාගන්න වෙන්නෙත් ECU එකටම තමයිකුට්ටම්ලස් නේ
![]()
CH120 කන්ඩිශන් හොදනම් ඒගානට කිව්වු වෙනව තමාඅඩු කරල ඉල්ලපන්
![]()
ඌ නං අඩු කරන එකෙක් නෙවේ වගේ.
හෙට වහින්න පුලුවං ලු . කකුල පරිස්සං කරං යන තැනක ගියොත් තමා හොද ඕංහෙට උදේ පොඩි වැඩකට මොරටුවට යනවා..... ඔව් අර මහ ලොකු ෆොටෝග්‍රෑෆර් (ඔව්..... ඌ තමා) ගේ ගෙවල් පැත්තේ..... ඒ ගමන්ම අර ඩේටා ලිමිට් වෙච්ච එකාවත් බලන්න යන්න කල්පනා කරේ........![]()
මොරටුවේ ඉදලා; ඩොටේට ලෙහෙසියෙන් යන්න පුලුවන් පාර මොකක්ද.....?? පානදුරෙන් දාලා බණ්ඩාරගම - හොරණ හරහා යන එකද.....?? නැත්නම් පිලියන්දල - පොල්ගස් ඕවිට පැත්තෙන් යන එකද.....?? පාර හොද කොහෙන්ද.....??