වැඩි පිරිසක් ගෙන්නවා ගන්න නෙ උන්ගේ සයිට් එකට ඔහොම කරල තියෙන්නේ
නෝමල් නොදන්නා උන් ඩවුන්කරන්නෙ නැති නිසා නිතරම ගිහින් ගිහින් බලනවනේ විඩියෝස් ඉතින් ගුගල් එකට එකෙන් වාසි උන්ගේ ඇඩ්ස් එහෙම පෙන්නනවනේ ඕක අස්සේ යටින් උඩින් ඩවුන්ලෝඩ් කියල බටන් එකක් තිබ්බොත් සිංදුවක් කොමඩි ක්ලිප් එකක් වගේ ඕනෑම එකෙක් ඩවුන් කරන්න හදනවා ඊට පස්සෙ ආයේ යූටියුබ් සයිට් එකට එන්නෙ නෑ නේ මලාට හි හි
ඕව නිකන් අපි යුස් කරාට ප්රොෆිට් එක තමයි මෙයින් ටාගට් එක![]()
ඔව් බන් Youtube adSense 
. එක පැත්තකින් Google කාරයත් අපේ මහින්ද මහත්තය වගේ තමා

. එක පැත්තකින් Google කාරයත් අපේ මහින්ද මහත්තය වගේ තමා



එත් හැම එකේම කියන්නත් බෑ බන් vimeo වල එහෙම copyright case නැති විඩියෝ ඩවුන් කරන්න දෙනවා 
)






