windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
වැඩි පිරිසක් ගෙන්නවා ගන්න නෙ උන්ගේ සයිට් එකට ඔහොම කරල තියෙන්නේ
නෝමල් නොදන්නා උන් ඩවුන්කරන්නෙ නැති නිසා නිතරම ගිහින් ගිහින් බලනවනේ විඩියෝස් ඉතින් ගුගල් එකට එකෙන් වාසි උන්ගේ ඇඩ්ස් එහෙම පෙන්නනවනේ ඕක අස්සේ යටින් උඩින් ඩවුන්ලෝඩ් කියල බටන් එකක් තිබ්බොත් සිංදුවක් කොමඩි ක්ලිප් එකක් වගේ ඕනෑම එකෙක් ඩවුන් කරන්න හදනවා ඊට පස්සෙ ආයේ යූටියුබ් සයිට් එකට එන්නෙ නෑ නේ මලාට හි හි
ඕව නිකන් අපි යුස් කරාට ප්‍රොෆිට් එක තමයි මෙයින් ටාගට් එක ;)

ඔව් බන් Youtube adSense :D:D. එක පැත්තකින් Google කාරයත් අපේ මහින්ද මහත්තය වගේ තමා ;)
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මචං windows Phone වල xbox sign in වෙනවා තමා.. අපිට අපේම කියල video collection එකක් හදා ගන්න පුළුවන් නේ එකෙන්, තව tv series අලුතින් අපු movies rent කරන්න කැමති නම් buy කරන්න ඊට පස්සේ ඒවා phone එකේ විතරක් නෙමේ PC, tablet, Xbox One, Xbox 360, XboxVideo.com එකෙත් බලන්න පුළුවන්. එත් මචං මේ මොක උනත් ඇත්තම් කියන්නම් Windows Phone video app is terrible. #SAD..

    Android එකේ තියෙන MX Player එක වගේ එකක් එනකම් මග බලන් සිටිනු ලැබේ :oo:
    වීඩියෝ ඇප් එකේ නිතරම අප්ඩේට් නම් එනවා
    ඉන්ස්ටග්‍රෑම් වලත් වීඩියෝ අප්ලෝඩ් කරන්න පුලුවන්නම් හොඳයි
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඒ මොන හරුපයක් ද බන් එක? youtube එකට video upload කරන්නෙත් අපී... උන් video එක අස්සේ add දාල බර ගානක් හොයනවත් එක්ක.. එත් අපිට අපි upload කරපු video එකක් වත් download කරන්න බැහැ අන්තිමට.. :frown:

    Youtube nea ban :P

    බැහැ මචන් උන් එකට අවසර දීල නැහැ
    නැත්නම් විවුස් ගාන වැඩි වෙන්නෙත් නැහැ නේ ;)
    අනිත් එවලත් ඩවුන් කරන්න දෙන්නෙ නැහැනේ

    විවුස් ගානත් එක හේතුවක් තමා :yes: එත් හැම එකේම කියන්නත් බෑ බන් vimeo වල එහෙම copyright case නැති විඩියෝ ඩවුන් කරන්න දෙනවා :yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් Youtube adSense :D:D. එක පැත්තකින් Google කාරයත් අපේ මහින්ද මහත්තය වගේ තමා ;)
    මහින්ද මහත්තයට මොකක්ද දන්නෙ නැහැ තියෙන ෆෝන් එක
    ශුවර් හැම බ්‍රෑන්ඩ් එකකින්ම එක එක ඇති සුපිරි ඒවා :P මේ බී ඇපල් සික්ස්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Youtube nea ban :P



    විවුස් ගානත් එක හේතුවක් තමා :yes: එත් හැම එකේම කියන්නත් බෑ බන් vimeo වල එහෙම copyright case නැති විඩියෝ ඩවුන් කරන්න දෙනවා :yes::yes:
    ගුගල් කාරයෝ හෙන රුල්ස් බන් කොපිරයිට් කියල විඩියෝස් චැනල්ස් වලට කෙලවනවා ලොල් වෙන්නම :angry::angry:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    වීඩියෝ ඇප් එකේ නිතරම අප්ඩේට් නම් එනවා
    ඉන්ස්ටග්‍රෑම් වලත් වීඩියෝ අප්ලෝඩ් කරන්න පුලුවන්නම් හොඳයි
    subtitle තමා මචං එකම අව්ල.. ( එත් Moli player එක තියෙනවා.. එත් එකේ එක location එකකට video copy කරන්න ඕනි නේ :baffled:)
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මහින්ද මහත්තයට මොකක්ද දන්නෙ නැහැ තියෙන ෆෝන් එක
    ශුවර් හැම බ්‍රෑන්ඩ් එකකින්ම එක එක ඇති සුපිරි ඒවා :P මේ බී ඇපල් සික්ස්

    අනිවා apple එකක් තමා මචං ඇත්තේ ඕක ලග නම්. GOLD edition එකක් වෙන්න ඕනි :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    subtitle තමා මචං එකම අව්ල.. ( එත් Moli player එක තියෙනවා.. එත් එකේ එක location එකකට video copy කරන්න ඕනි නේ :baffled:)
    මෝලි එක දාල බලල නෑ බන් තාම
    ඉස්සරහට හැදිල ඒවා අලුත් ප්ලේයර්ස් එහෙම
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ


    ehtakota phone eka offline manual apita app daganna bae :P video ekata giyahama nikanma balanna bae xbox account ekakkata sign wenna illanawa :rofl:

    .
    anyway iye mama office eke iddi net thibbe nae mama film ekak balanna dagaththa mona huththakwath karanna bae koheda thiyenne kiyala balaganna vidihekuth nae player eken penanneth nae, ita passe ada avilla files ekaii mobi ekai dagaththe :rolleyes::nerd:

    Appo Uba mona vikara kiyawanawada:oo:
    Pottaya wage ithin x box sign in wenna athi.
    Swipe karala balapan personal videos kiyala ekak thiyenawa:lol:
    Mn hithuwe uba dapu file eka hoyanawai kiyala share karanna wage..
    Danne therune ubata video eka balanna baruwa dagalanne kiyala:rofl:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගුගල් කාරයෝ හෙන රුල්ස් බන් කොපිරයිට් කියල විඩියෝස් චැනල්ස් වලට කෙලවනවා ලොල් වෙන්නම :angry::angry:

    ඔව් බන් රෙද්ද channel එකට අප් කරන විඩියෝ එකක පොඩි ඉංග්‍රිසි සින්දුවක කැල්ලක් තිබ්බත් copyright notification එනවා දැන් :frown:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10343037_10154813970235038_4406014285275588605_n.jpg


    10676235_10154813975030038_7387880823519326229_n.jpg


    10593058_10154813972215038_4475338618096800858_n.jpg


    1009944_10154813967580038_7668221485680774778_n.jpg



    කොහොමද selfie ටික :rofl: අලුත්ම nokia lumia 735 න් අරන් තියෙන්නේ :D
     
    Status
    Not open for further replies.