ඕක මම දෙපාරක් බෑව බං...පලවෙනි පාර ඩෙස්ක්ටොප් එකේ dvdrip එක
ඒක කොලිටි මදි නිසා ආයි දෙවෙනි පාර බෑව ලැප් එකට brrip එක
ඔව් උබ කිව්ව හරි මාත් මොනා ඩිලීට් කලත් ඕකනම් ඩිලීට් කරන්නෙ නෑ
තව ඒවගේ ඩිලීට් නොකරන ෆිල්ම් 4ක් තියෙනව
1.forrest gump
2.shawshank redemption
3.Hangover series
4.Inception
dicaprio බුවා නම් පට්ට මචෝ..මිනිහ ෆිල්ම් එකක් කලොත් ආයෙ ලොවෙත් නෑ..කොහොමද inception
දැනුත් මිනිහගෙ ෆිල්ම් එකක් බලබල ඉන්නෙ blood diamond
ඊයෙ බැලුව the departure පට්ට ආහ්
අනිත් මම කැමතිම බුලට් එක liam neeson
දෙන්නම පට්ට![]()
හොදම නළුවන්ගෙන් එකෙක්.
මේවා බොරු නෙවෙයි මචන් ....titanic චිත්‍රපටියට තරම් උන්මාදයක් එදා මෙදා තුර කිසිම චිත්‍රපටියකට ලැබිල නෑ ...ඒ කලේ internet තිබුනේ නැති නිසා අවාසනාවකට එදා ලැබුන උන්මදනිය ප්‍රතිචාර දකින්න නෑ .. හිතපන් ලංකාවේ උනත් ...postcard එකේ ඉදන් tshirt ..pendent ..perfume ...handbag ...etc හැම එකකම හිටියේ jack - rose ...1997 දී මේ තරම් දෙයක් කරපු එක නම් නම් විශ්මයජනකයි ...titanic කියන්නේ තාක්ෂනය සහ හැගීම් නිවැරදිව සංකලනය කරපු හොදම චිත්‍රපටිය මම දැකපු .....life of pi චිතරපටියට හොදම animation oscar සම්මානය ලැබෙන්නෙත් ඔන්න ඔය හේතුව නිසා ....

ඒකනම් ඇත්ත. ටයිටෙනික් කියන්නේ හොලිවුඩ්, බොලිවුඩ් චිත්‍රපටි රසිකයින් දෙවර්ගයම එක වගේ වැළදගත්ත චිත්‍රපටියක්. ඒ කාලේ ඉන්ටනෙට් මේ තරම් ව්‍යාප්ත වෙලා තිබුනේ නැති නිසා ෆිල්ම් එකේ ජනප්‍රියත්වය වැඩි වුනා කියන එකයි මගේ හැගිම. මොකද ඉන්ටනෙට් තිබුනනම් අපේ කට්ටිය ඕක ඩව්න්ලෝඩ් කරගෙන අගල් 16 වගේ පොඩි ස්ක්‍රීන් වලින් බලලා ෆිල්ම් එක ටෙලිනාට්‍යක් කර ගන්නවා. එහෙම උනානම් ඕකේ උසස් නිර්මාණාත්මක බව අත්විදින්න ලැබෙන්නේ අඩුවෙන්. ඕක ලංකාවේ ගොඩක් හෝල්වල හොදට මුදල් උපයපු ෆිල්ම් එකක්. කෑලි කපල හරි පාසැල් දර්ශන පවා පෙන්නුවා. මාත් බැලුවේ ඉස්කෝලෙන් එක්කන් ගිය පාර තමයි. මට මතකයි අපේ ඉස්කෝලේ සිංහල සර් පවා ඕකේ නැව හදපු හැටි තටාකය ගැන විස්තර ලමයින්ට කිව්වා. ඒතරම් ඕක ඒ කාලේ ඔය ෆිල්ම් එක කතාබහට ලක්වුනා. එදයින්පස්සේ හෝලිවුඩ් හෝ බොලිවුඩ් කිසිම වැඩ්ඩෙකුට ඔය වගේ නිර්මාණයක් කරන්න බැරි වුනා. ඇවටාර් වුනත් ටයිටෙනික් එක්ක බලනකොට කූඹියෙක් වගේ.