bassa wage....![]()

අක්කට මොකුත් කියන්න බැ.....![]()






![]()
![]()
සුබම සුබ උපන් දිනයක් වේවා මිනි අයියාට
සාමලී




ජනවාරි වල නෙව, කවුරු හරි ගින්නක් දුන්නද.....![]()



හුටාය!!!
අද කිනාගේ උපන් දිනයි
මට වැරදුනි
ලිඳේ සිට ඔබ අමතන මම කිරිපුර මලිත්තා වෙමි![]()


පන්තියේ සිට රැගෙන ඒමට යෑමට තිබේ.....ඒ පාර කවුරුත් නැහැ..මිනි අයියා හැංගිලා ඉන්නේ

ඉරිදට බැදපු හැමෝම කරන්නේ ළමයි පන්ති දාන එකයි..අරන් එන්න යන එකයි..අයියෝ මන්ද...කලකිරෙනවා මට මේවා දැකලාපන්තියේ සිට රැගෙන ඒමට යෑමට තිබේ.....![]()


එහෙමද....බැදපු හැමෝම ඕක තමයි කරන්නේ නිවාඩු දවසෙත්..ළමයි බැලීමපන්තියේ සිට රැගෙන ඒමට යෑමට තිබේ.....![]()

