මොකක්ද බං ඔය පුල්සර් වල බොඩි කොන්ට්‍රෝල් කියන්නේ..
නොදන්න කමට අහන්නේ..
කියලා දියල්ල කෝ..
ඒකෙන් මොකක්ද වෙන්නේ...


හෙට උදේ පොඩි වැඩකට මොරටුවට යනවා..... ඔව් අර මහ ලොකු ෆොටෝග්‍රෑෆර් (ඔව්..... ඌ තමා) ගේ ගෙවල් පැත්තේ..... ඒ ගමන්ම අර ඩේටා ලිමිට් වෙච්ච එකාවත් බලන්න යන්න කල්පනා කරේ........![]()
මොරටුවේ ඉදලා; ඩොටේට ලෙහෙසියෙන් යන්න පුලුවන් පාර මොකක්ද.....?? පානදුරෙන් දාලා බණ්ඩාරගම - හොරණ හරහා යන එකද.....?? නැත්නම් පිලියන්දල - පොල්ගස් ඕවිට පැත්තෙන් යන එකද.....?? පාර හොද කොහෙන්ද.....??
පරංගියා කෝට්ටෙ ගියා වගෙ යන්න එපා..


ග්‍රීන් ටෙස්ට්,රෙවනියු ලයිසොන් ඉවරයි බන් ඊයෙන්ගුඩ් මෝනිං..![]()
ඉන්සූරන්ස් එකත් හෙට අනිද්දට හරි
බලහන්කො ස්වීප් එකක් ඇදුන වගේ 
ග්‍රීන් ටෙස්ට්,රෙවනියු ලයිසොන් ඉවරයි බන් ඊයෙන්ඉන්සූරන්ස් එකත් හෙට අනිද්දට හරි
බලහන්කො ස්වීප් එකක් ඇදුන වගේ
![]()

සහන කාලයක් දෙනව නේද ? අද ඉරිදනෙ බන් අනික ඒකයි සීන් එක.මෙව ලයිසොන් කරල පාඩුයි බන් මටනම් වැඩිය දිවෙන්නැති හින්දඉතින් බොල අදම කරගනින් ඕක. අන්තිමට පොලිස් මාමලට වැඳ වැඳ යන්න වෙන්නේ...![]()


සහන කාලයක් දෙනව නේද ? අද ඉරිදනෙ බන් අනික ඒකයි සීන් එක.මෙව ලයිසොන් කරල පාඩුයි බන් මටනම් වැඩිය දිවෙන්නැති හින්ද![]()


බර ගානකට තට්ටුවෙයි වගේ නේහ්ඒකනම් දන්නෑ බන් මංනම් කෝකටත් ඉවරවෙන්න කලින් වැඩේ කරගන්නව. ඕක නැතුව පාන් නොකා ඉන්නවෙයි පුතේ...![]()
මේපාර හොදට ටියුන් කරන් යන්න ඕන ග්‍රීන් ටෙස්ට් එක උඩින්ම පාස් වෙන්න 
හොරන හරහා..පරංගියා කෝට්ටෙ ගියා වගෙ යන්න එපා..
![]()
දැන් මොරටුවේ. මෙතන වැඩේ ඉක්මනට ඉවර කර ගත්තොත් ඩොටේ ඒමට සිතා සිටිමි. පාර අහගන්න කෝල් කරන්නම්.



බර ගානකට තට්ටුවෙයි වගේ නේහ්මේපාර හොදට ටියුන් කරන් යන්න ඕන ග්‍රීන් ටෙස්ට් එක උඩින්ම පාස් වෙන්න
![]()

අපිනන් රියල් සින්හලු වගේ ගිය සදුදා ටෙස්ට් එක කලා..කිසිම දෙයක් කරලා නෙමේයි ගියේ.අඩුම තරමේ Air Filter එක වත් සුද්ද කලේ නැහැ.. Plug වලට මාස හයකින් විතර අත තියලා නැහැ..ඒත් බලපන්කො oneshot පාස්..
වහිනවාද ඩොටේ ට . . ග්‍රින් ටෙස්ට් කිව්වාම මතක් උනේ . . කාර් එකේ DX ග්‍රීන් ටෙස්ට් කරා. . පාස් කියහන්කෝ ඉතින්. . අපේ අර මහ රෑට එන එකා තමා උදව් කරේ![]()


ඉසුරුවා ඕක සෑහෙන්න හොඳයි බන් මට නම්...![]()


ඔන්න යුරාජ් ඩබල කොටු පැන පැන මෙහෙ ඇවිත් ගියා...![]()
