ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් කුකුළනි..

    Zsi7Aln.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ නෑ දවල් ආවේ..

    යන්තම් බේරුනා කේක් කෑල්ලක් දීලා..:yes:

    ඇති යන්තන් :baffled: ඕකා එන්නේ කුස්සි පාලු කරන්න වල් ආලවකයා ඇන්ඩ් (බලධාරියා විසින් කපා හරින ලදී ) :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇති යන්තන් :baffled: ඕකා එන්නේ කුස්සි පාලු කරන්න වල් ආලවකයා ඇන්ඩ් (බලධාරියා විසින් කපා හරින ලදී ) :angry:

    ආපුවෙලේ ඉඳන් දොයි. නිදිමතයි ඉක්මනට යන් කියලා ගියා යන්තම්..:rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හරිදු මට දුන්නෙනම් කලු දොදොල්.හලිම ලසයි

    pfftch-plz.png
    pfftch-plz.png
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඇඩෝව්ස්‌
    අද හවස නිකමට බැටරිය ගලවලා බැලුවා.හුටා කියහන්කෝ බැටරි වතුර නෑ.minimum එකෙනුත් පහලටම බැහැලා.සෙල් වලටත් පහලින්ද කොහෙද යන්තන් තියෙනවා දැක්කා.
    බැටරි වතුර බෝතලයක් අරන් හලන්න වෙනවා හෙට.
    දැනට කේස් එකක් යන්නේ නැතිවෙයි නේ :confused:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි කෑවේ...:rofl:
    :angry::angry: කවුද යකෝ ඇබරුනේ.මන් රියල් සින්හලයෙක් වගේ කෑවෙ :yes::yes:

    හරිදු ඒ තරම් කළු නැහැ නේ බං?
    :angry::angry:

    ඇඩෝව්ස්‌
    අද හවස නිකමට බැටරිය ගලවලා බැලුවා.හුටා කියහන්කෝ බැටරි වතුර නෑ.minimum එකෙනුත් පහලටම බැහැලා.සෙල් වලටත් පහලින්ද කොහෙද යන්තන් තියෙනවා දැක්කා.
    බැටරි වතුර බෝතලයක් අරන් හලන්න වෙනවා හෙට.
    දැනට කේස් එකක් යන්නේ නැතිවෙයි නේ :confused:
    අවුලක්නම් වෙන්නැතී වෙයි :nerd: ඕකෙ කාලෙ ඉවර උනාම කරල MF බැට්‍රියක් දාගමු එතකොට බැට්‍රී වතුර කේස් නෑ :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අවුලක්නම් වෙන්නැතී වෙයි :nerd: ඕකෙ කාලෙ ඉවර උනාම කරල MF බැට්‍රියක් දාගමු එතකොට බැට්‍රී වතුර කේස් නෑ :yes:

    ඒකෙන් මක්කැයි වෙන්නේ.මොනවද තියෙන වාසි අවාසි
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හොන්ඩා ජේඩ් එක ගැන උඹලා මොකද හිතන්නෙ. මගෙ යාළුවෙක් ගන්න හදනවා 3කට X නොම්බරයක්.
    චැසි 120 කිව්වා. වටිනවද ?

    මම ඊලග අවුරුද්දේ ජේඩ් එකක් තමයි ගන්න ඉන්නේ.x එකක් 2.60 ක් වටී..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒකෙන් මක්කැයි වෙන්නේ.මොනවද තියෙන වාසි අවාසි
    ඒකෙදි මචෝ බැට්‍රි වතුර දාන්න නෑ.සීල් ටයිප් එන්නෙ.මාත් දාල තියෙන්නෙ ඒකක් අවුලක් නම් නෑ :yes: දැන් එන ඒව කොහොමටත් MF ( Maintenance Free ) තමා :yes:
     
    Status
    Not open for further replies.