තොට පිස්සුද හුත්තො..? ඒ වේස ගෑනිව ආයෙම ගෙන්න ගන්න හදන්නෙ මොන පොල්ලකටද..? ඒකිට දරුවො ඕන නම් අරහෙම වෙන මිනිහෙක් එක්ක යාවිද..? බලපං ඔය ගිය මිනිහා එක්කත් නිදාගෙන ළමයෙක් හදලා තව කොල්ලෙක් සෙට් වුණ ගමන් ඒ දරුවත් දාලා ඕකි මාරු වෙනවා.. කොහොම හරි වටේ කැරකිලා උඹ ගාවටම එයි.. මොකද උන්ට ලැජ්ජාව නෑනෙ.. ඒකයි ඔහොම පක්කිලි වැඩ කරන්නෙ.. අන්න එදාට පයින් ගහපන් විසික් වෙලා යන්න..
ඩිවෝස් කේස් එකක් ෆයිල් කරපං.. ඕකිට ගේම ඇදපං..
ගෑණු දරුවෙක් නිසා ලොකු මහත් වෙනකොට උඹට හැමදේම කරන්න අමාරුයි.. කොල්ලෙක් නම් අවුලක් නැහැ.. මහ ගෙදර එක්ක පලයන් දරුවව.. නැත්තං උඹ වෙන විවාහයක් ගැන හිතපං..![]()
මේක තමයි කරන්න තියෙන හොඳම දේ මචන්. ලමය ගැන හිතල ගිය වේසිව(උඹට රිදෙයිද දන්නෑ. එකිට බැන්නම ඒත් කරන්න දෙයක් නෑ මචන් කියන්න ඔනේ දේ කෙලින්ම කියන්න ඔනේ.) ගේනවට වඩා හොඳම දේ වෙන කෙනෙක් උඹට හොඳයි කියල හිතෙනවනන් උඹට වඩා වැඩිමල් උනත් කමක් නෑ ගෙනෙන්.


ඒක නෙමේ බං ගයියා.. මෑතකදි උඹ කාටහරි ගූ යනකන් රිද්දුවද..?
උඹ ඉන්න හැම ත්‍රේඩ් එකේම උඹට ටැග් එකක් දානවා කවුරුහරි..![]()
මමත් ඕකමයි කල්පනා කලේ

මෙහෙමයි.මේ වෙලාවේ ඔයා කලබල වෙලා තීරණ ගන්න යන්න හොද නෑ.කොච්චර කලත් පිරිමි ළමයෙකුට වඩා ගෑණු ළමයෙකුට අම්මගේ ආදරේ හරියට වටිනවා.වයිෆ්ව පුලුවන්නම් ගෙන්න ගන්න පුලුවන් හැම දෙයක්ම කරන්න.හැගීම් වලට වහල් වෙලා වැරදි තීරණ ගත්තට සමහර වෙලාවට කරපු වැරැද්ද තේරිලා ආපහු එන්නත් පුලුවන්.
උඹ ගිහින් ඔක්කොටම කලින් කෙල්ලෙක්ට ලව් කරන්න ඉගෙන ගෙන වරෙන් ගොන් උත්තා.






