මචන්ලා බොහොම දුක් මහන්සි වෙලා හොයාගත්තු රු 100000/=ක් තියෙනවා.මේක හොයාගන්න මම පුදුම කට්ටක් බන් කෑවේ.මම ජොබ් එකකකුත් කරන ගමන් මචන් පිටකොටුවෙන් පොඩි පොඩි අය්ටම් අරගෙන ගෙවල් වලට ගිහින් විකුනනවා.ඇත්තම කිව්වොත් මට පුස් බය්සිකලයක් වත් නැහැ බස් එකේ දාගෙනම තමා ගෙවල් වලට අරගෙන යන්නෙත්.
මට ජොබ් එකත් එපා වෙලාම ඉන්නේ මම බැලුවේ මේ රු 100000/= ගෙවල ත්රිවිල් එකක් අරන් බිස්නස් එක ටිකක් ලොකුවට කරන්න.එත් සමහර වෙලාවට හිතෙනවා අඩුවට කොහෙන් හරි පොඩි කඩ කැල්ලක් අරගන්න කුලියට.මේ දෙකෙන් වැඩියම හොඳ මොන දේද කියල මට පොඩි උපදෙස් ටිකක් දීපල්ලකෝ.(පොඩි බය්සිකයයක් අරගන්න එකනම් මට හරියන්නේ නැහැ බන් මම ආස නැහැ )